COD Warzone Download Help

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මන් දැන් ටිකකට කලින් දැම්මා මොබිටෙල් 3h එකෙන්, විනාඩි 45 4gb වගේ ආවා. ඒත් ස්පීඩ් අඩු වැඩි වෙලා. වෙලාවකට 300kbs වෙලාවකට 1.6 mbs ‍යනවා :baffled:
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    mobile hotspot da?
    ඔව් බන්, පැය 5 එක දැම්මා 3 කරදර නිසා, බලද්දී එකෙන් 500mb ඉවර වෙලා පැකේජ් එක ඉවරයි 5h යන්නත් කලින්. බලද්දි 5h එකට 500mb තියන සීන් එකක් තියෙන්නේ. :confused:
     
    • Haha
    Reactions: Mohowk

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඔව් බන්, පැය 5 එක දැම්මා 3 කරදර නිසා, බලද්දී එකෙන් 500mb ඉවර වෙලා පැකේජ් එක ඉවරයි 5h යන්නත් කලින්. බලද්දි 5h එකට 500mb තියන සීන් එකක් තියෙන්නේ. :confused:
    matath oka una bn...$5 reload ekak dala ding eken paya 05 eka actiavte karala alarm eka thiyala nida gattha..bladdi sallith na download welath na...passe dakke 500mb seen eka.mage waradda?
     
    • Haha
    Reactions: jayalathjayath