eke pause kara kara download karanna wenne bun 3 hours walin ba nemaath hoyanwa ban.godak un kiwwa mobitel 3 hour eken kare kiyala.mata nam speed madi.1 mb wath en na
eke pause kara kara download karanna wenne bun 3 hours walin ba ne

mobile hotspot da?මන් දැන් ටිකකට කලින් දැම්මා මොබිටෙල් 3h එකෙන්, විනාඩි 45 4gb වගේ ආවා. ඒත් ස්පීඩ් අඩු වැඩි වෙලා. වෙලාවකට 300kbs වෙලාවකට 1.6 mbs යනවා![]()
ඔව් බන්, පැය 5 එක දැම්මා 3 කරදර නිසා, බලද්දී එකෙන් 500mb ඉවර වෙලා පැකේජ් එක ඉවරයි 5h යන්නත් කලින්. බලද්දි 5h එකට 500mb තියන සීන් එකක් තියෙන්නේ.mobile hotspot da?

matath oka una bn...$5 reload ekak dala ding eken paya 05 eka actiavte karala alarm eka thiyala nida gattha..bladdi sallith na download welath na...passe dakke 500mb seen eka.mage waradda?ඔව් බන්, පැය 5 එක දැම්මා 3 කරදර නිසා, බලද්දී එකෙන් 500mb ඉවර වෙලා පැකේජ් එක ඉවරයි 5h යන්නත් කලින්. බලද්දි 5h එකට 500mb තියන සීන් එකක් තියෙන්නේ.![]()