Polorizer FIlm for TV

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,211
    21,041
    113
    TV එකෙ polarizer film එක Replace කරන්න ඔනේ ගන්න තැනක් කියපල්ලකො. සහ polarizer film එකෙ 90/ 45 degree වලින් මොකක්ක්ද බන් ගන්න ඔනෙ? LED TVඑකකට.



    s-l400.jpg
     
    • Like
    Reactions: kinkon

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,211
    21,041
    113
    TV brand එක අනුව හොඳ තැනකට දීල බලන්ඩ..ඕක අපිට හදාගන්ඩ පුලුවන්ද?
    ow ban hadanna yana gana wediy. man baluwe hadala mage wedawalata monitor ekak vidiyata ganna. hadana vidiya beluwa man. thiyena eka galawana eka thamayi amaru. ekath parissamata karanna puluwan. :giggle: TV eka dissamble karana ekanam puluwan ewa awulak ne.:giggle::giggle:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,635
    2
    115,510
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැනල් එක ලේයර් ගානකින් නේද හැදිල තියෙන්නෙ,පරිස්සමෙන් නොකලොත් නම් අවුල් වෙයි,ෂොප් වල උනත් අලුතින්ම පැනල් එකක් දාන්නෙ ඒක නිසා වෙන්ඩ ඇති..Inches ගාන අනුව polarizer එකක් හොයාගන්ඩ නම් පුලුවන් වෙයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,211
    21,041
    113
    පැනල් එක ලේයර් ගානකින් නේද හැදිල තියෙන්නෙ,පරිස්සමෙන් නොකලොත් නම් අවුල් වෙයි,ෂොප් වල උනත් අලුතින්ම පැනල් එකක් දාන්නෙ ඒක නිසා වෙන්ඩ ඇති..Inches ගාන අනුව polarizer එකක් හොයාගන්ඩ නම් පුලුවන් වෙයි.
    මෙක මචන් ග්ලාස් ප්‍රොටෙcටෙර් එකක් වගේ ඩිස්ප්ලෙ එකට අලවලා තියෙන්නෙ. ග්ලූ එක ස්ට්‍රොන්ග් ටිකක් එකයි ගලවන එක අමාරු. මේ විඩියො එකෙ තියෙනව සීන් එක.

     
    • Like
    Reactions: kinkon