ඊයේ ඵකයි අද තව ඵකක්..
නිදහස් චතුරශ්රය අසළ වෙඩි වැදී මිය ගිය පුද්ගල මළ සිරුරක්
වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුරශ්රය අසළදී අද (12) පෙරවරුවේ සොයා ගත් බව පොලීසිය පැවසුවා.
මොහුට කිසිවකු විසින් වෙඩි තබා මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති ද, නැතහොත් මෙම ස්ථානයේ දී මොහු වෙඩි තබා ගත්ත ද, යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
http://nethnews.lk/article/77855