පාරේ බල්ලො වගේ මිනීමරණ යුගය අායෙත් රෙස්පෙක්ට් ස

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඊයේ ඵකයි අද තව ඵකක්..

    නිදහස් චතුරශ්‍රය අසළ වෙඩි වැදී මිය ගිය පුද්ගල මළ සිරුරක්

    වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී අද (12) පෙරවරුවේ සොයා ගත් බව පොලීසිය පැවසුවා.

    මොහුට කිසිවකු විසින් වෙඩි තබා මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති ද, නැතහොත් මෙම ස්ථානයේ දී මොහු වෙඩි තබා ගත්ත ද, යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

    http://nethnews.lk/article/77855
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    නෑ ගෝඨ ස' ව මතක් වුනේ..අර ජනපති වෙන්න කලින් ගොරවපු සිංහයව..කෝ දැන් පූස් පැටියා..😆😆😆
    Mata matak une jvp un bath muttiya ussan duwapu hati :(

    88/89 mathaka ewun godak innawane erlakiri eke.
    balan yaddi meke inna godak unta awurudu 40 panala wage
    :lol:

    Minissunta mataka nisa tamayi jvp ekata 3% inne :(

    3% thopi wage hujja kollo :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආයේ ටයර් ටිකක් ready කරලා කැරැල්ලක් පටන් ගමුද ස' ට විරුද්ධ ව?

    අැමරිකාවෙත් කරපු ඵකේ ලංකාවෙ ඒ වගේ දෙයක් ඉස්සරහට නොකරයි කියල කාටද කියන්න පුළුවන්..ස' ගෙ අවාසනාව තමා බ්‍රෝ..😆😆😆
     
    • Haha
    Reactions: k.k.mohmad

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අැමරිකාවෙත් කරපු ඵකේ ලංකාවෙ ඒ වගේ දෙයක් ඉස්සරහට නොකරයි කියල කාටද කියන්න පුළුවන්..ස' ගෙ අවාසනාව තමා බ්‍රෝ..😆😆😆
    මන් ඒත් බැලුවා රබර් ගඳ එද්දි ජෙ‍ප්පෙක් ගෙන් ටකහනියක් ම ටයර් මොකටද කියල.
    හොර ගෙඩියා..! :D
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    88/89 kale mathak unada bro ? :(

    දැන් තියෙන්නේ 88/89 කාලේ ආණ්ඩුව නෙවෙයිනේ කොනකපාලුවෝ....ඒ කලේ උන් කරපුවට උන්ට තාමත් රිටන් ඒක ලැබෙනවනේ....මේ දවස් වල මේ වෙන දේවල් බලාපිය ඇස් ඇරලා..

    මෙහෙම ගියොත් මිනිස්සුන්ට තමාගේ අදහස ප්‍රකාශ කරන්න තියන අයිතියත් නැති වෙයි :angry::angry:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නෑ ගෝඨ ස' ව මතක් වුනේ..අර ජනපති වෙන්න කලින් ගොරවපු සිංහයව..කෝ දැන් පූස් පැටියා..😆😆😆
    ත්‍රෙඩ් එකේ මුල ගෝටා මිනීමරන යුගයක් ගෙනාවලු, දැන් පූස් පැටියලු. එකක් කියන්න බ්‍රෝ මිනීමරුවද? පූස් පැටියද. කන්ෆියුස් වෙනවනෙ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 gewal walata panala ammalai kiri bona lamai bella kapala marala puchchapu ballo, hamuduruwaru 725 namak apawath karala pin kata salli ussapu jvp ballo eka manussayek pare marila hitiyath thread danawa. .. 80000k maraddi, lapakota ibrahim ekka ekathu wela sinhala minissu ballo wage bomba gahala maraddi oya jvp kuhakayo koheda hitiye :D :yes: :D
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan and 2osama

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    88/89 greal walata panala ammalai kiri bona lamai bella kapala marala puchchapu ballo, hamuduruwaru 725 namak apawath karala pin kata salli ussapu jvp ballo eka manussayek pare marila hitiyath thread danawa. .. 80000k maraddi, lapakota ibrahim ekka ekathu wela sinhala minissu ballo wage bomba gahala maraddi oya jvp kuhakayo koheda hitiye :D :yes: :D
    එතකොට ඒ කාලෙ එහෙම උනා කියල මේ කාලෙ මෙහෙම උනාට කමක් නැද්ද බං ?
     
    • Haha
    Reactions: Jack_Sparrow

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    සාමෙන් හිටපු පොරක් වෙන්න ඇති. ඒකනේ මරලා ඇත්තේ. අවිගත්තෝ අවියෙන්ම නැසෙති. එහෙන නැතිනම් චිත්ත සින් එකක් වෙන්න ඇති.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එතකොට ඒ කාලෙ එහෙම උනා කියල මේ කාලෙ මෙහෙම උනාට කමක් නැද්ද බං ?
    ai ekale ehema una kiyala me kale ehema welada?

    uba kiyanwa wage me kale koheda 80 000 k marune? bella wate gahala tibbada?mini pichchenawada parawal dige ? :D :yes: :D

    hamuduruwaru 725 namak apawath welada dan ? pin kata kadala salli aran da kuhaka jvp ballo wage?
    nane eka minihek marila indala ekata hethuwa hoyai..
    ai kawadawath mini marapu nathi ahinsaka jvp aya miniyak dakala baya welada?. :D :yes: :D

    habai 88/89 marapu kiri bibi hitapu ahinsaka podi lamai wenuwen oya kuhaka jvp ballo moko kare danayak wath dunnada aduma gane? naha indonesian badu gahuwa, ireland gewal gatta ,dark green hilux double cab gatta, unge lamai pvt uni damma ,phone 11 gatta, light kanu udin giya beela..

    dan kuhaka vijitha herath bebadda light kanu kadan giya welawe menna beeela pissu kelino kiyala eka jvp ballek thread dammada? :D :yes: :D
     
    Last edited:
    • Like
    Reactions: Pinkbc and 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඊයේ ඵකයි අද තව ඵකක්..

    නිදහස් චතුරශ්‍රය අසළ වෙඩි වැදී මිය ගිය පුද්ගල මළ සිරුරක්

    වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී අද (12) පෙරවරුවේ සොයා ගත් බව පොලීසිය පැවසුවා.

    මොහුට කිසිවකු විසින් වෙඩි තබා මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති ද, නැතහොත් මෙම ස්ථානයේ දී මොහු වෙඩි තබා ගත්ත ද, යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

    http://nethnews.lk/article/77855

    කොළඹ නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර ගෙන තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් උද්‍යානය, මිලාගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මළ සිරුර අසල තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

    ඔහු ව්‍යාපාරිකයෙක් වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

    එමෙන්ම මෙම පුද්ගලයා අසනීපයකින් පෙළෙන බැවින් තමන් සියදිවි හානිකර ගන්නා බවට පවසමින් ලියු ලිපියක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    Neth news

    :lol:

    ජෙප්පො නානව ඉවරයක්‍ නෑ..අනුර කුමාරගෙ වාසනාව තමා.රස්පුට් ස.:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    කොළඹ නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර ගෙන තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් උද්‍යානය, මිලාගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මළ සිරුර අසල තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

    ඔහු ව්‍යාපාරිකයෙක් වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

    එමෙන්ම මෙම පුද්ගලයා අසනීපයකින් පෙළෙන බැවින් තමන් සියදිවි හානිකර ගන්නා බවට පවසමින් ලියු ලිපියක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    Neth news

    :lol:

    ජෙප්පො නානව ඉවරයක්‍ නෑ..අනුර කුමාරගෙ වාසනාව තමා.රස්පුට් ස.:lol:

    Rajeewa Jayaweera neda marila tiyenne?
    Mihin Lanka eke lokkek neda? :shocked:
    https://www.colombotelegraph.com/index.php/srilankan-airlines-airbus-deal/