ඔයා කිව්වේ "සවු" වගේ කියලනේ.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    uba paw ban mama mage eka kellekge best friendwath room genichchca ottuwak dala...

    හරී දාමු බන් ඔට්ටුවක්. 50,000ක් ඔට්ටුද ? ලක්ශ ගානක් උනත් කැමතී ඔට්ටු දාන්න. එ තරම් මට කෙල්ලව සුවර්
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363

    උඹ කෙල්ල ගැන තියාගෙන ඉන්න විශ්වාසය නම් ගොඩක් හොඳයි. ඒත් ඔය සිද්දිය වෙනම ත්‍රෙඩ් එකක කතා කරන්න ඔ්න දෙයක් වෙනම ටොපික් එකක්. මාත් උඹ වගේම කාලයක් පට්ටම ෂුවර් පිට හිටිය කෙල්ල ගැන. කොල්ලො ඔය වගේ කතා කියද්දි මාර Confidence පිට කිව්ව එහෙම නෑ කියල. ඒත් සිද්ද වුණ එක දේකින් ඒ හැමදේම කනපිට ගැහුන(හිතන තරම් ලොකු දේකුත් නෙමෙයි) තාම ඒ කෙල්ල එක්ක තමයි මම යාලු. ඒත් අර 100%ක් තිබ්බ විශ්වාසය පළුදු වෙලා දැන් නම් මාර සැකයක් තියෙන්නෙ. මට ගොඩක් අය කියපු කතාවක් තියෙනව කෙල්ලෙක් 100%ක් විශ්වාස කරන්න එපා කියල. 99%ක් විශ්වාසකරත් 1%ක් හරි අනිත් පැත්තට තියාගන්න කියල. ඒ කතාව හරියටම හරි බං.
    මම ඔය මගේ සිද්දියත් එක්ක තේරුම් ගත්ත දෙයක් තමයි කෙල්ලො හිතන පතන විදිය කොල්ලො හිතන පතන විදිය එක්ක බැලුවම ලොකු වෙනසක් තියෙනව. උඹ කැමති නම් විතරක් මම මේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම් මගේ අත්දැකීම් එක්ක කෙල්ලොන්ගෙ හැඟීම් වැඩ කරන්නෙ කොහොමද කියල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446

    කියපන්කො සිද්දිය
     
    එල දාපන් මචන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    දාන්න
     
    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    මම මේක කියන්න ඉදියේ නැ එත් අද හිතුනා මේක කියන්න කියලා කපලනා කරේ..
    මේකයි case එක මම කෙල්ලට කියලා තිබ්බේ බදු නිකම් සවු වගේ කියලා එකී වීඩියෝ එහෙම බැලුවට ඒකිට එක්ස්පිරියන්ස් එකක් තිබ්බේ නැ මෙකිම කිව්වා රූම් යමු කියලා ගියා....ගහල ගහලා යැව්වා මේකිගේ මුනට මෙකි ටික වෙලාවක් බලාගෙන ඉදලා කියපි ඔයා කිව්වේ සවු වගේ කියලනේ මේවා බයින්ඩර් ගම් වගේනේ කියලා...මම කිව්වා මේ ටිකේම අතේ ගැහුවා එකයි ඔය නැත්නම් සවු වගේ තමයි කියලා..😂😂😀
    kellata experience nalu.. eth room gihilla gahala gahala yauwalu.. atheda gahuwe bro.. :lol:
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    උඹ කෙල්ල ගැන තියාගෙන ඉන්න විශ්වාසය නම් ගොඩක් හොඳයි. ඒත් ඔය සිද්දිය වෙනම ත්‍රෙඩ් එකක කතා කරන්න ඔ්න දෙයක් වෙනම ටොපික් එකක්. මාත් උඹ වගේම කාලයක් පට්ටම ෂුවර් පිට හිටිය කෙල්ල ගැන. කොල්ලො ඔය වගේ කතා කියද්දි මාර Confidence පිට කිව්ව එහෙම නෑ කියල. ඒත් සිද්ද වුණ එක දේකින් ඒ හැමදේම කනපිට ගැහුන(හිතන තරම් ලොකු දේකුත් නෙමෙයි) තාම ඒ කෙල්ල එක්ක තමයි මම යාලු. ඒත් අර 100%ක් තිබ්බ විශ්වාසය පළුදු වෙලා දැන් නම් මාර සැකයක් තියෙන්නෙ. මට ගොඩක් අය කියපු කතාවක් තියෙනව කෙල්ලෙක් 100%ක් විශ්වාස කරන්න එපා කියල. 99%ක් විශ්වාසකරත් 1%ක් හරි අනිත් පැත්තට තියාගන්න කියල. ඒ කතාව හරියටම හරි බං.
    මම ඔය මගේ සිද්දියත් එක්ක තේරුම් ගත්ත දෙයක් තමයි කෙල්ලො හිතන පතන විදිය කොල්ලො හිතන පතන විදිය එක්ක බැලුවම ලොකු වෙනසක් තියෙනව. උඹ කැමති නම් විතරක් මම මේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම් මගේ අත්දැකීම් එක්ක කෙල්ලොන්ගෙ හැඟීම් වැඩ කරන්නෙ කොහොමද කියල.
    " මගේ අත්දැකීම් එක්ක කෙල්ලොන්ගෙ හැඟීම් වැඩ කරන්නෙ කොහොමද කියල. "
    මෙන්න මේක දාපන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    කියපන්කො සිද්දිය
    එල දාපන් මචන්.
    දාන්න
    " මගේ අත්දැකීම් එක්ක කෙල්ලොන්ගෙ හැඟීම් වැඩ කරන්නෙ කොහොමද කියල. "
    මෙන්න මේක දාපන්

    මේව සම්පූර්ණයෙන්ම මගේ අත්දැකීම් මචං. ඔ්න කෙනෙක් ඔ්න දෙයක් මේකට ඇඩ් කරන්න තර්ක කරන්න කිසි අවුලක් නෑ.

    කොල්ලෙක් කෙල්ලෙක්ට බලු වැඩක් කරන්න යාලු වෙනව නම් කොල්ලො මුල ඉඳන්ම බලු වැඩ කරන චේතනාවෙන්ම තමයි යාලු වෙන්නෙ. එහෙම එකා වැඩේ පටන් ගන්නෙත් කැත හිතෙන්. ඒත් සිරාම කොල්ලෙක් කෙල්ලෙක්ට ලව් කරන්න ගත්තොත් බොහෝදුරට ඒක සිරාම යනව. ඒත් මෙන්න මේ ගතිය කෙල්ලොන්ගෙ සෑහෙන්න අඩුයි. සිරාම ලව් එකට සෙට් වුණ කෙල්ලෙක් අතර මැදදි හිත වෙනස් වෙලා යන ප්‍රතිශතය කොල්ලොන්ට වඩා වැඩියි(මේක නම් මම අහල තියෙන සිද්දි එක්ක තදින්ම විශ්වාස කරන දෙයක්).

    අපි වගේ ඔ්පන් කතා කරන්නෙ නෑ කෙල්ලො. පට්ටෙටම රහස් තියාගන්නව තමන්ගෙ ජීවිතෙ. සමහර වෙලාවට ජීවිත කාලෙටම නොකිය ඉන්නත් පුලුවන් සමහර රහස්. ඒ වගේම කවුරු කොහොම කිව්වත් කෙල්ලෙක්ගෙ සිතුම් පැතුම් වල පොඩි අමුත්තක් තියෙනව ඒක විස්තර කරල කියන්නත් ටිකක් අමාරුයි. කෙල්ලෙක්ගෙ ඉස්සරහ දුක කිව්වොත්, අනුකම්පාව දිනාගත්තොත් මාර විදියට නැමෙනව. තව කෙල්ලෙක්ගෙ හිතේ මුලින් කෙනෙක් ගැන තරහක් ඇති කරවල ඒ කෙනාවම නිර්දෝෂී කෙනෙක් කියල ඔප්පු කරවන විදියෙ දෙයක් කරොත් මාර විදියට හිත නැමෙනව ඒ කෙනාගෙ පැත්තට. තව කෙල්ලොන්ගෙ උපතින්ම තියෙනව ඊරිසියාව කියන එක ඒ නිසා කෙල්ලො සෙට් එකක් ඉන්න තැන ඒ සෙට් එකම, එකම කොල්ලෙක් ගැන කතා කරනව නම් අර කෙල්ලටත් පොඩි ඉන්ටරෙස්ට් එකක් ඇති වෙනව ඒ පැත්තට නැමෙනව. තව අර මම කිව්ව වගේම යාලුවො සෙට් එකක් ඉන්න තැන එක කෙල්ලෙක්ට කොල්ලෙක් සෙට් වෙලා ඒ කෙල්ල පම්පෝරි ගහල ඊරිසියාවක් ඇති උනොත් ඒ යාලු උන කොල්ලම මේකිටත් පොඩි ලයින් පාරක් දැම්මොත් අන්න එතැනදි නැමෙනව. තව ඔය එකපාරටම කිසිම බයක් නැතුව ඇවිල්ල හොඳට කතා කරන කොල්ලො ගැන පොඩි පොඩි අදහස් හිතට එනව.
    යාලු වෙලා ඉන්න කොල්ල එක්ක මොනම විදියකින් ලාවට හරි තරහ ගියොත් පොඩි සිතුවිල්ලක් එන්න පුලුවන් අර වගේ ක්‍රෂ් එකකට මැසේජ් එකක් දාල බලන්න(එහෙමමත් නැති වෙයි අවාසනාවට ඒ වෙලාවටම මැසේජ් එකක් ආවොත් එහෙම එකෙක්ගෙන් රිප්ලයි කරයි)-මේක තමයි භයානකම දේ
    යාලු වෙලා ඉන්න කොල්ල එක්ක දිගට දිගට ප්‍රශ්න යනව හිතේ කැමැත්තකින් නෙමෙයි නම් ඉන්නෙ මේක වෙන්න පුලුවන් ප්‍රතිශතය වැඩියි.

    අපි හිතමු ඔන්න ඔය උඩ කිව්ව මොකක්හරි දෙයක් නිසා ලාවට මැසේජ් එකකින් වැඩේ පටන් ගත්ත කියල. නිකං මැසේජ් එකකින් දෙකකින් පටන් ගත්ත කියල හිතන්න. හැබැයි මලාට යාලු වෙලා ඉන්න කොල්ලට කියන්නෙ නෑ. රෑට කොල්ලට දවසෙම උන දේවල් කෝල් කරල කියනව ඇති ඒත් අර සිද්දිය විතරක් හංගනව. ෆෝන් එකට එන දන්නෙ නැති කෝල්ස් ගැන කොල්ලට හැමදේම කියනව ඇති ඒත් අරේක විතරක් හංගනව. ඒ හංගන්නෙ එක්කො තියෙන බයට නැත්නම් අර ඇඟෙන්ම එන ගතිය නිසා. ඊට පස්සෙ එකපාරක් මැසේජ් කරා නේද කියල දිගින් දිගටම පොඩ්ඩ පොඩ්ඩ මැසේජ් කරනව කෝල් කරනව. අන්න ඒ වෙලාවෙදි තමයි අනිත් පැත්තෙ එකාගෙ දක්ෂතාවය වැඩ කරන්නෙ. ඌ අර ගෑණුන්ගෙ කෝඩ් එක දන්නව නම් අර මම කිව්ව වගේ අහිංසකකම පෙන්නල අනුකම්පාව පෙන්නල ගානට නමාගන්නව. ඊට පස්සෙ ටිකක් තදට හිතට වැදුනත් එකපාරටම රූම් එක්කන් යනව වගේ සීන් කරන්න බෑ හොඳ කෙල්ලෙක්ට නම්. ඔ්ක තනිකරම බැලන්ස් වෙන්නෙ යාලු වෙලා ඉන්න කොල්ල එක්ක යන රණ්ඩු වල හැටියට. මෙහේ රණ්ඩු වෙද්දි අරූට මැසේජ් කරනව දුක නිවාගන්න. ඒ අතරෙ ඌ තව මොනව හරි හිතට දානව. ඔහොම දිගට දිගට යද්දි දන්නෙම නැතුව තමයි කාලයත් එක්ක එක එක සිද්දි යන්නෙ. හැබැයි මලාට කොල්ලට කියන්නෙ නෑ මුකුත්ම. අපි හිතුමු ඔ්ක අතටම අහු උනා කියල කොල්ලට. ඒත් කවදාවත් කියන්නෙ නෑ.කෙල්ලගෙන් නම් අහන්න වෙන්නෙ පට්ටෙටම බය කරගෙන. බය උනොත් කියනව. තව දෙයක් අර වගේ සෙට් වෙන කොල්ලො පස්සෙ කෙල්ලව බය කරල රූම් අදින සීන් නම් සෑහෙන යනව(මේව නම් කැ* වැඩ). - මේ කිව්ව කතා වල සඵලතාවය බොහෝදුරට රඳා පවතිනව දැන් ඉන්න කොල්ල එක්ක හැසිරෙන විදිය අනුව ඒ කියන්නෙ යාලු වෙලා ඉන්න කොල්ල හොඳට සැප දීල රූම් එක්කන් යනව නම් තරහ උන වෙලාවක නැමෙන්න තියෙන හැකියාව ටිකක් වැඩියි.

    ඔය කෙල්ලො රවට්ටගන්න, බඩු ඔස්තාර්ල ෆලෝ කරන්නෙ මෙන්න මේ ක්‍රමය. එහෙම කරල තමයි ඔය ඔ්නම කෙල්ලෙක්ට ගහන්නෙ. ගහන්න බැරි උනොත් උන් කතාවක් හරි යවනව මම අරෙකට ගැහුව කියල. උන් කරන්නෙ එක දිගටම කෙල්ලට කෝල් කරනව මැසේජ් කරනව දිගින් දිගටම නම්බර් වෙනස් කර කර. අනිවාර්යෙන්ම ලව් එකක කොතැනක හරි පොඩි රණ්ඩුවක් යනව නේ? අන්න එහෙම යන වෙලාවක අරූට වැඩ කරනව. මේක නම් කියන්න තේරෙන්නෙ නෑ කොහොමද වෙන්නෙ කියල.

    උඹ හොයල බලපං එලකිරි එකේ ත්‍රෙඩ් 3ක් විතර ඇති මේ වගේම සීරියස් ලව් කරපු කොල්ලොන්ගෙ සීරියස් කතා 2-3ක්. ඒ හැමදේම වගේ මේවට සමානයි.

    මට පුලුවන් උපරිමෙන් විස්තර කරේ. හැඟීම් විස්තර කරන්න සෑහෙන්න අමාරුයි නේ් බං. තව කවුරුහරි දන්න දෙයක් තියේ නම් එකතු කරන්න. එලකිරි එකේ කොල්ලොන්ට කියන්න තියෙන්නෙ කවදාවත් කෙල්ලෙක් 100%ක් විශ්වාස කරන්න එපා. 99.9%ක් විශ්වාස කරල 0.1%ක්වත් සැකය තියාගනිං. මේවට විසඳුම් විදියට මම කියන්නෙ, කෙල්ල ගැන නිතරම හොයපං, කතා කරපං, අදරය රැකවරණය තියේ කියන එක හඟවපං. කෙල්ලගෙ ෆෝන් එක ගැන හොඳට ඇහැගහගෙන ඉන්න පුලුවන් නම් නියමයි එහෙම උනොත් දේකට හැරෙන්න කලින්ම ටක්ගාලා අල්ලගන්න පුලුවන්.

    මෙයිට අමතරව පට්ට දාර බඩු ඉන්නව ඔ්න කොල්ලෙක්ට නමන්න පුලුවන්, වටේ යන මම එහෙම ඒවගැන නම් නෙමෙයි මේ කතා කරේ සාමාන්‍ය කෙල්ලො ගැන. මේ අතරෙ 10%ටත් අඩු පොළවෙ පයගහල ඉන්න කෙල්ලො ඇති හොඳට සමාජ දැනුම තියෙන මේ එකකටවත් අහුවෙන්නෙ නැති.
     
    ow uba kiwwa kahawa aththa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මගෙ කෙල්ලගෙ නො එක දෙන්නම්. පුලුවන් නම් කරල පෙන්නපන් 😂😁
    උබට 100% ශුවර් ඇති ඒත් ඔය වගේ දේවල් කරන්න එපා. උබට මගඇරුන කෙස් ගහක් තිබ්බත් ඇති
     
    ම්ම්ම් උබට මොකක්ද උන සීන් එක ඉතින්

    උබට 100% ශුවර් ඇති ඒත් ඔය වගේ දේවල් කරන්න එපා. උබට මගඇරුන කෙස් ගහක් තිබ්බත් ඇති

    ඉතින් මරුනෙ බන්. බදින්න කලින් එ කෙස් ගහෙන් හරි මරාලෙකින් බෙරෙන්නත් පුලුවන් නෙ එහෙනම්. 😂
     
    • Haha
    Reactions: MihiCherub

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් මරුනෙ බන්. බදින්න කලින් එ කෙස් ගහෙන් හරි මරාලෙකින් බෙරෙන්නත් පුලුවන් නෙ එහෙනම්. 😂
    :rofl: :rofl: :rofl: ඔය ඉල්ලන එකෙක්ට නම්බර් එක දාපන්. මතක් කරල උනේ මොකද කියලත් දාපන් සමරවිට අපි වැරදි වැටහීම් වල ඉන්නව ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මේව සම්පූර්ණයෙන්ම මගේ අත්දැකීම් මචං. ඔ්න කෙනෙක් ඔ්න දෙයක් මේකට ඇඩ් කරන්න තර්ක කරන්න කිසි අවුලක් නෑ.

    කොල්ලෙක් කෙල්ලෙක්ට බලු වැඩක් කරන්න යාලු වෙනව නම් කොල්ලො මුල ඉඳන්ම බලු වැඩ කරන චේතනාවෙන්ම තමයි යාලු වෙන්නෙ. එහෙම එකා වැඩේ පටන් ගන්නෙත් කැත හිතෙන්. ඒත් සිරාම කොල්ලෙක් කෙල්ලෙක්ට ලව් කරන්න ගත්තොත් බොහෝදුරට ඒක සිරාම යනව. ඒත් මෙන්න මේ ගතිය කෙල්ලොන්ගෙ සෑහෙන්න අඩුයි. සිරාම ලව් එකට සෙට් වුණ කෙල්ලෙක් අතර මැදදි හිත වෙනස් වෙලා යන ප්‍රතිශතය කොල්ලොන්ට වඩා වැඩියි(මේක නම් මම අහල තියෙන සිද්දි එක්ක තදින්ම විශ්වාස කරන දෙයක්).

    අපි වගේ ඔ්පන් කතා කරන්නෙ නෑ කෙල්ලො. පට්ටෙටම රහස් තියාගන්නව තමන්ගෙ ජීවිතෙ. සමහර වෙලාවට ජීවිත කාලෙටම නොකිය ඉන්නත් පුලුවන් සමහර රහස්. ඒ වගේම කවුරු කොහොම කිව්වත් කෙල්ලෙක්ගෙ සිතුම් පැතුම් වල පොඩි අමුත්තක් තියෙනව ඒක විස්තර කරල කියන්නත් ටිකක් අමාරුයි. කෙල්ලෙක්ගෙ ඉස්සරහ දුක කිව්වොත්, අනුකම්පාව දිනාගත්තොත් මාර විදියට නැමෙනව. තව කෙල්ලෙක්ගෙ හිතේ මුලින් කෙනෙක් ගැන තරහක් ඇති කරවල ඒ කෙනාවම නිර්දෝෂී කෙනෙක් කියල ඔප්පු කරවන විදියෙ දෙයක් කරොත් මාර විදියට හිත නැමෙනව ඒ කෙනාගෙ පැත්තට. තව කෙල්ලොන්ගෙ උපතින්ම තියෙනව ඊරිසියාව කියන එක ඒ නිසා කෙල්ලො සෙට් එකක් ඉන්න තැන ඒ සෙට් එකම, එකම කොල්ලෙක් ගැන කතා කරනව නම් අර කෙල්ලටත් පොඩි ඉන්ටරෙස්ට් එකක් ඇති වෙනව ඒ පැත්තට නැමෙනව. තව අර මම කිව්ව වගේම යාලුවො සෙට් එකක් ඉන්න තැන එක කෙල්ලෙක්ට කොල්ලෙක් සෙට් වෙලා ඒ කෙල්ල පම්පෝරි ගහල ඊරිසියාවක් ඇති උනොත් ඒ යාලු උන කොල්ලම මේකිටත් පොඩි ලයින් පාරක් දැම්මොත් අන්න එතැනදි නැමෙනව. තව ඔය එකපාරටම කිසිම බයක් නැතුව ඇවිල්ල හොඳට කතා කරන කොල්ලො ගැන පොඩි පොඩි අදහස් හිතට එනව.
    යාලු වෙලා ඉන්න කොල්ල එක්ක මොනම විදියකින් ලාවට හරි තරහ ගියොත් පොඩි සිතුවිල්ලක් එන්න පුලුවන් අර වගේ ක්‍රෂ් එකකට මැසේජ් එකක් දාල බලන්න(එහෙමමත් නැති වෙයි අවාසනාවට ඒ වෙලාවටම මැසේජ් එකක් ආවොත් එහෙම එකෙක්ගෙන් රිප්ලයි කරයි)-මේක තමයි භයානකම දේ
    යාලු වෙලා ඉන්න කොල්ල එක්ක දිගට දිගට ප්‍රශ්න යනව හිතේ කැමැත්තකින් නෙමෙයි නම් ඉන්නෙ මේක වෙන්න පුලුවන් ප්‍රතිශතය වැඩියි.

    අපි හිතමු ඔන්න ඔය උඩ කිව්ව මොකක්හරි දෙයක් නිසා ලාවට මැසේජ් එකකින් වැඩේ පටන් ගත්ත කියල. නිකං මැසේජ් එකකින් දෙකකින් පටන් ගත්ත කියල හිතන්න. හැබැයි මලාට යාලු වෙලා ඉන්න කොල්ලට කියන්නෙ නෑ. රෑට කොල්ලට දවසෙම උන දේවල් කෝල් කරල කියනව ඇති ඒත් අර සිද්දිය විතරක් හංගනව. ෆෝන් එකට එන දන්නෙ නැති කෝල්ස් ගැන කොල්ලට හැමදේම කියනව ඇති ඒත් අරේක විතරක් හංගනව. ඒ හංගන්නෙ එක්කො තියෙන බයට නැත්නම් අර ඇඟෙන්ම එන ගතිය නිසා. ඊට පස්සෙ එකපාරක් මැසේජ් කරා නේද කියල දිගින් දිගටම පොඩ්ඩ පොඩ්ඩ මැසේජ් කරනව කෝල් කරනව. අන්න ඒ වෙලාවෙදි තමයි අනිත් පැත්තෙ එකාගෙ දක්ෂතාවය වැඩ කරන්නෙ. ඌ අර ගෑණුන්ගෙ කෝඩ් එක දන්නව නම් අර මම කිව්ව වගේ අහිංසකකම පෙන්නල අනුකම්පාව පෙන්නල ගානට නමාගන්නව. ඊට පස්සෙ ටිකක් තදට හිතට වැදුනත් එකපාරටම රූම් එක්කන් යනව වගේ සීන් කරන්න බෑ හොඳ කෙල්ලෙක්ට නම්. ඔ්ක තනිකරම බැලන්ස් වෙන්නෙ යාලු වෙලා ඉන්න කොල්ල එක්ක යන රණ්ඩු වල හැටියට. මෙහේ රණ්ඩු වෙද්දි අරූට මැසේජ් කරනව දුක නිවාගන්න. ඒ අතරෙ ඌ තව මොනව හරි හිතට දානව. ඔහොම දිගට දිගට යද්දි දන්නෙම නැතුව තමයි කාලයත් එක්ක එක එක සිද්දි යන්නෙ. හැබැයි මලාට කොල්ලට කියන්නෙ නෑ මුකුත්ම. අපි හිතුමු ඔ්ක අතටම අහු උනා කියල කොල්ලට. ඒත් කවදාවත් කියන්නෙ නෑ.කෙල්ලගෙන් නම් අහන්න වෙන්නෙ පට්ටෙටම බය කරගෙන. බය උනොත් කියනව. තව දෙයක් අර වගේ සෙට් වෙන කොල්ලො පස්සෙ කෙල්ලව බය කරල රූම් අදින සීන් නම් සෑහෙන යනව(මේව නම් කැ* වැඩ). - මේ කිව්ව කතා වල සඵලතාවය බොහෝදුරට රඳා පවතිනව දැන් ඉන්න කොල්ල එක්ක හැසිරෙන විදිය අනුව ඒ කියන්නෙ යාලු වෙලා ඉන්න කොල්ල හොඳට සැප දීල රූම් එක්කන් යනව නම් තරහ උන වෙලාවක නැමෙන්න තියෙන හැකියාව ටිකක් වැඩියි.

    ඔය කෙල්ලො රවට්ටගන්න, බඩු ඔස්තාර්ල ෆලෝ කරන්නෙ මෙන්න මේ ක්‍රමය. එහෙම කරල තමයි ඔය ඔ්නම කෙල්ලෙක්ට ගහන්නෙ. ගහන්න බැරි උනොත් උන් කතාවක් හරි යවනව මම අරෙකට ගැහුව කියල. උන් කරන්නෙ එක දිගටම කෙල්ලට කෝල් කරනව මැසේජ් කරනව දිගින් දිගටම නම්බර් වෙනස් කර කර. අනිවාර්යෙන්ම ලව් එකක කොතැනක හරි පොඩි රණ්ඩුවක් යනව නේ? අන්න එහෙම යන වෙලාවක අරූට වැඩ කරනව. මේක නම් කියන්න තේරෙන්නෙ නෑ කොහොමද වෙන්නෙ කියල.

    උඹ හොයල බලපං එලකිරි එකේ ත්‍රෙඩ් 3ක් විතර ඇති මේ වගේම සීරියස් ලව් කරපු කොල්ලොන්ගෙ සීරියස් කතා 2-3ක්. ඒ හැමදේම වගේ මේවට සමානයි.

    මට පුලුවන් උපරිමෙන් විස්තර කරේ. හැඟීම් විස්තර කරන්න සෑහෙන්න අමාරුයි නේ් බං. තව කවුරුහරි දන්න දෙයක් තියේ නම් එකතු කරන්න. එලකිරි එකේ කොල්ලොන්ට කියන්න තියෙන්නෙ කවදාවත් කෙල්ලෙක් 100%ක් විශ්වාස කරන්න එපා. 99.9%ක් විශ්වාස කරල 0.1%ක්වත් සැකය තියාගනිං. මේවට විසඳුම් විදියට මම කියන්නෙ, කෙල්ල ගැන නිතරම හොයපං, කතා කරපං, අදරය රැකවරණය තියේ කියන එක හඟවපං. කෙල්ලගෙ ෆෝන් එක ගැන හොඳට ඇහැගහගෙන ඉන්න පුලුවන් නම් නියමයි එහෙම උනොත් දේකට හැරෙන්න කලින්ම ටක්ගාලා අල්ලගන්න පුලුවන්.

    මෙයිට අමතරව පට්ට දාර බඩු ඉන්නව ඔ්න කොල්ලෙක්ට නමන්න පුලුවන්, වටේ යන මම එහෙම ඒවගැන නම් නෙමෙයි මේ කතා කරේ සාමාන්‍ය කෙල්ලො ගැන. මේ අතරෙ 10%ටත් අඩු පොළවෙ පයගහල ඉන්න කෙල්ලො ඇති හොඳට සමාජ දැනුම තියෙන මේ එකකටවත් අහුවෙන්නෙ නැති.

    ඕකනන් කොල්ලොන්ටත් ඔහොම්ම තමා බන් ඉතින් නේහ්. හැමවෙලේම රන්ඩුනන් ලව් එකේ කිසි ආතල් එකක් නැත්තන් දුක විතරනන් වෙන හොද කෙල්ලෙක් තමන් ගැන හොයල බලද්දි කොල්ලෙක් උනත් ඒ පැත්තට හැරෙනවනෙ.
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28

    හැබැයි මං දන්න කෙල්ලෙක් ඉන්නව.සාමාන්‍යෙන් හොදට ඉගෙන ගත්ත කෙල්ලෙක් .අවුරුදු ගානක ලව් එකක්...ඒ කොල්ලත් මෙයත් එක්ක නිතරම රණ්ඩු. සමහර වෙලාවට රණ්ඩු උනාම කොල්ල සති 3-4 කිසිම මැසේජ් එකක් එවන් නෑ. මේකි මැසේජ් යවනව ඕන තරන් මොනා දැම්මත් රිප්ලයි කරන් නෑ. කොල්ලො යාලුවො ඉන්නව ඕන තරන්. ඒත් අර කොල්ලවමයි ඕනෙ. Break up වෙනව මෙහෙම ඉන්න බෑ කියනව ඒකිම. ඒත් තවත් ඕනෙ අරූවම. එහෙම කෙල්ලොත් ඉන්නව.