පවු නේද??🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    රූපවාහිනී විවාදවලින් ජවිපෙ කැපී යයි.. සජිත් හා රනිල් පිලට අවස්ථාව.. 3%ට අවස්ථාවක් දෙන්න බැරි බව නාලිකා කියති..
    Anura_hospital_0021.jpg

    රූපවාහිනී නාලිකාවල පැවැත්වෙන දේශපාලන සාකච්ඡා වලදී ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ලබා දීම ඉතාම සීමා කිරීමට හෝ නතර කිරීමට මෙරට සියලු රූපවාහිනි නාළිකා තීරණය කර ඇත.

    ඊට හේතු වී ඇත්තේ දේශපාලන සංවාද වැඩසටහන්වල විපක්ෂයේ සම අවස්ථාවක් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන දෙපාර්ශවය විසින්ම දැඩිව ඉල්ලා සිටීමයි.
    දැනට පැවැත්වෙන රූපවාහිණි සංවාද වැඩසටහන්වල ආසන හතරක් පමණක් පනවන අතර එම ආසන හතර ඔවුනට හිමි ජන ප්‍රසාදය අනුව ලබාදීමට එ් අනුව මෙරට රූපවාහිනි නාළිකා වැඩි ප‍්‍රමාණයක් තීරණය කර ඇත.

    ඒ අනුව විපක්‍ෂය ලෙස සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂයට ආසන දෙකක්ද ආණ්ඩුව නියෝජනය කරමින් ආසන දෙකක්ද ලෙස එම අවස්ථාවන් බෙදී යාමට නියමිතය.

    මේ අතර මැතිවරණ කාලය තුළ තමනට රූපවාහිනී විවාදයන්ට සහභාගි වීමට අවස්ථාවක් දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික රූපවාහිනි නාලිකාවක් කිහිපයකින්ම ආයාචනා කර ඇති බවද වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් පළ කළ රූපවාහිනී නාලිකාවක ප්‍රධානියෙක් කියා සිටියේ ආසන හතරක් පමණක් ඇති රූපවාහිනී දේශපාලන සාකච්ඡාවක එක් ආසනයක් වෙන් කිරීම දේශපාලන පක්‍ෂ ලබා ඇති ජනතා පදනම අනුව සිදුකරන බවයි.

    ඒ අනුව 3%ක ජන පදනමක් පමණක් ඇති ජවිපෙට ආසනයක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඔහු කියා සිටියේය.
    තෝරු මොරු හැප්පෙන කොට ඉස්සෝ කුණිස්සෝ විසි වෙනවලු 🤣🤣🤣
     

    Attachments

    • Anura_hospital_0021.jpg
      Anura_hospital_0021.jpg
      78 KB · Views: 27

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හුටා..ජෙප්පොන්ගෙ මහ උන් ටිකත්‍ ඵකවුන්ට් හදන්‍ මේ‍කට ඵයිද දන්නෙ නෑ..
     
    • Haha
    Reactions: MihiCherub

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හුටා..ජෙප්පොන්ගෙ මහ උන් ටිකත්‍ ඵකවුන්ට් හදන්‍ මේ‍කට ඵයිද දන්නෙ නෑ..
    අඩෝ ආවොත් හොඳයි බන්. ගූකන ගවමුත්‍ර පෙරමුණේ පැටව්ටික මෙහෙම නම් මහ උන් කොහොම ආතල් දෙයිද ? මොනව උනත් උන් හින්ද හිනාවෙලා ඉන්නව බන්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Yako deyyo ubata pukak deela thiyenne mewa karanna newei. Uba puka thanikarama misuse karanne.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    mala keliyayi

    ජෙප්පෝ අද මල මිනියකුත් විකුනම් කන්න හැදුව නේද?
     
    • Haha
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    mala keliyayi

    ජෙප්පෝ අද මල මිනියකුත් විකුනම් කන්න හැදුව නේද?
    හොඳ වෙලාවට ලියුමක් ලියලා තියලා මැරුනේ . නැත්නං ජෝප්පෝ කොහොම හරි Dead Body එක sale එකේ අරිනවා 😀😀😀
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රන්න පොනිලගෙ පස්ස හෝදල ජෙප්පො අන්තිමට උරුමකරගත්ත දේ, රටට මග කියපු පක්ශයක් අද වැටුන තැන....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    රන්න පොනිලගෙ පස්ස හෝදල ජෙප්පො අන්තිමට උරුමකරගත්ත දේ, රටට මග කියපු පක්ශයක් අද වැටුන තැන....

    Anura pakshe kawa
     
    • Like
    Reactions: erozan

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    ඕක ඇත්තක්ද කියන්න මන් දන්නෑ. ඒවුනාට NPP නැති දේශපාලන වැඩසටහනක් නිකන් ලුණු නැති කිරිහොද්දක් වගේ කිසිම රහක් නෑ. එක්කො එන උන්ගේ වාචාලකම විතරයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක ඇත්තක්ද කියන්න මන් දන්නෑ. ඒවුනාට NPP නැති දේශපාලන වැඩසටහනක් නිකන් ලුණු නැති කිරිහොද්දක් වගේ කිසිම රහක් නෑ. එක්කො එන උන්ගේ වාචාලකම විතරයි.

    හරි හරි බය නොවී ඉඳින්...මිනී කාක්කෝ පස්සේ යන 3% ට ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි