Unlimited Packages on the way

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    mona jokes da me?

    TRCSL ekata baha minissunge privacy monitor karanna karath ewa public karala eliyata daanna aithiyakuth naha. me package dennema restriction daala. mewata kawuda unlimited kiyanne?

    This is the stupidest thing an SISP could do. Lame shit
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    api balanna ona monawada nadda kiyala thirana karanne ISP la
    මාසයකට හරියන්න ප්‍රමා ණවත් Data ප්‍රමණයක් දුන්නොත් ඉගෙන ගන්න කෙනා ඉගෙන ගනීවි film බලන කෙනා film බලාවි isp la දෑන් කරන්නෙ addons විදියට package දීලා , මාසිකව package වලට දෙන සල්ලි වලට අමතරව ආයිමත් addons package වලටත් සල්ලි ගෙවන්න ඔන. ඔය නිසා තමයි monthly data quotq වෑඩි නොකර තියගෙන youtube, netflix , student , WFH කියලා package හදලා එවා විකුනන්නෙ
    ඔය දීල තියෙන ටිකත් කොවිඩ් වලින් පස්සේ අයින් කරන සීන් එකක් තියෙන්නෙ. නෙට්ෆ්ලික්ස් උනත් ඩයලොග් එකෙන් දුන්නෙ කොවිඩ් වලින් ගානක් කපාගන්න. ඒ නිසා ඔය දීල තියෙන එවට එහෙම නෙට්වර්ක් මාරු කරන්න තරම් මෝඩ වෙන්න එපා. ඩයලොග් ලර්න් පැක් එක හොදයි 495 එනි ටයිම්. මමත් රවුටර් එකක් ගන්න ගියේ නමුත් උන් කිව්වා දිගටම දෙන එක ගැන දන්නෙ නෑ කියල :baffled:
     
    • Like
    Reactions: Kevin_Fdo

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113
    ඔය දීල තියෙන ටිකත් කොවිඩ් වලින් පස්සේ අයින් කරන සීන් එකක් තියෙන්නෙ. නෙට්ෆ්ලික්ස් උනත් ඩයලොග් එකෙන් දුන්නෙ කොවිඩ් වලින් ගානක් කපාගන්න. ඒ නිසා ඔය දීල තියෙන එවට එහෙම නෙට්වර්ක් මාරු කරන්න තරම් මෝඩ වෙන්න එපා. ඩයලොග් ලර්න් පැක් එක හොදයි 495 එනි ටයිම්. මමත් රවුටර් එකක් ගන්න ගියේ නමුත් උන් කිව්වා දිගටම දෙන එක ගැන දන්නෙ නෑ කියල :baffled:
    Yakoo Netflix Dunnne dialog eke covid walatA kalin boru Danna epaa
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ඔය දීල තියෙන ටිකත් කොවිඩ් වලින් පස්සේ අයින් කරන සීන් එකක් තියෙන්නෙ. නෙට්ෆ්ලික්ස් උනත් ඩයලොග් එකෙන් දුන්නෙ කොවිඩ් වලින් ගානක් කපාගන්න. ඒ නිසා ඔය දීල තියෙන එවට එහෙම නෙට්වර්ක් මාරු කරන්න තරම් මෝඩ වෙන්න එපා. ඩයලොග් ලර්න් පැක් එක හොදයි 495 එනි ටයිම්. මමත් රවුටර් එකක් ගන්න ගියේ නමුත් උන් කිව්වා දිගටම දෙන එක ගැන දන්නෙ නෑ කියල :baffled:

    Netflix ekanam digatama thiyei. Oka Covid walata kalinma January walama approval aran thibbe
     
    • Like
    Reactions: manjulabw

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    IMG_20200612_213259.jpg

    මේ තියෙන්නේ දීලා..
    හැබැයි ඉන්දියාවේ!! 😁😁

    මෙන්න අපේ TRCSL
    IMG_20200612_214017.jpg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,763
    1
    100,137
    113
    33
    Kalutara
    කෝ බන් මේ සතියේ ප්‍රසිද්ද කරනවා කිව්වා නේද පැකේජස්? සතියත් ඉවරයිනේ.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    O
    View attachment 82152
    මේ තියෙන්නේ දීලා..
    හැබැයි ඉන්දියාවේ!! 😁😁

    මෙන්න අපේ TRCSL
    View attachment 82154

    adee balaban ban slt...dialog... wage ape isp apiwa huran kana widiya.. ape rs.3500/4000 k witara gewala SLT eken 150gb ganne. ekath day night kiyala awadiyen inna time ekata 60gb thiyenne. denata inna and hitapu gov okkoma mekata waga kiyanna oni..den inna gov eken wath me prashneta sadaranayak une nethoth me gov ekatath ikmanata bye bye auto hambenawa sure ekatama. ape ips la tama balanne eka eka addon dela apiwa rawatagena inna. mewa puluwan taram minissu denuwath wela gov ekata pressure ekak awoth gov ekata akamethen unath TRSL ela kiyai. but minissu kata wahagena hitiyoth IPS la TRCL ekka ekathu wela digatama apiwa huran kai
     

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    Hariyata neethiyak enakan Sri lankawe net neutrality gana, ISP la ekka tharanga karanna amaru wei.
    Habai thaman danna kattiyawa danuwath karala, me content based packages ganna epa kiwwoth wenama game ekak denna puluwan.

    Apita karanna oone puluwan tharan extra income eka megollangen ayin karanna uthsaha karana eka,
    Extra gb, content based packages wage ewa ganna eka nawaththuwoth eka 50% kma eka saarthakai.

    Net neutrality kiyanne, ape broadband line eke yana ena siyaluma data eka haa samaana widiyata salakana eka,
    ISP kenek domain ekak or protocol ekak throttle kara kiyanne net neutrality violation ekak.

    Net neutrality eke darunuma violation eka thamai content based or service based (social media, video streaming, conferencing, education content)
    widiyata packages dena eka. Danata Sri lankawe thathwe balan giyama, eka uda wela iwarai.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,246
    1,308
    113
    View attachment 82152
    මේ තියෙන්නේ දීලා..
    හැබැයි ඉන්දියාවේ!! 😁😁

    300GB රුපියල් 2000 වගෙනෙ වෙන්නේ. ඒ 300GB data use කරාට පස්සෙත් 2MB speed ලැබෙනවා.

    අපේ ISP ලා අපිව හූරන් කනවා. :mad::mad:
     
    • Like
    Reactions: reddeckuka