2050 wala half population suicide karagannawalu.sadhguru kivve.
ubata ausi ghin aye awama mehema hithune nadda
2050 wala half population suicide karagannawalu.sadhguru kivve.
ubata ausi ghin aye awama mehema hithune nadda
Suicide karagannada?pissuda bn matanan be apaye yanna.lankawe inna beruwa tawa apayeth palayanko a/c th ne.
meyage manageruth giya satiye buildimakin panala suicide krgenalu. mokak hri sambandyak ati.
Muwa marala ellalada danne ne
හොඳ නෑනේ.Depression තියෙද්දි බියර්, අරක්කු වගේ දේවල් තනියම ඉඳන් බිව්වොත් වැඩි වෙනවද ?![]()
තනියම තියා කොහොමවත් ඕවා පාවිච්චි කරන්න යන්න එපා... මානසික ප්රශ්න තිබුනා හෝ නැතා...Depression තියෙද්දි බියර්, අරක්කු වගේ දේවල් තනියම ඉඳන් බිව්වොත් වැඩි වෙනවද ?![]()
කවුද බන් හොද කිව්වේතනියම තියා කොහොමවත් ඕවා පාවිච්චි කරන්න යන්න එපා... මානසික ප්රශ්න තිබුනා හෝ නැතා...
ඕවා පාවිච්චි කළාම අර ගුණ, මේ ගුණ, අරහෙම කරන්න පුළුවන් මෙහෙම පුළුවන් කියන්නේ මාකට් කරන්න දාපු ඉත්තෝ...
මොන තරම් උගතෙක්, සමාජය පිළිගත්ත කෙනෙක් කිව්වත් ඕවායින් වැඩිපුරම නරකක් මිස හොඳක් නෑ.
මං අද දැක්කා youtube එකෙත් මං කවදාවත් එහෙම කියයි කියලා හිතපු නැති කෙනෙකුත් ගංජා ගැන ගුණ කියලා තියනවා.
අහුවෙන්න එපා!