තවත් suicide එකක්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Bollywood Actor Sushant Singh Rajput Commits Suicide

    Bollywood actor Sushant Singh Rajput committed suicide on Sunday, said police. The 34-year-old actor was found hanging in his house in Mumbai on Sunday.

    lockdown-diaries-sushant-singh-rajput-learns-coding-001_570_850.jpg

    No matter who you are
    Depression can Kill you
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර හැරුනම වෙන ප්‍රතිකාර නැද්ද? :oops:
    අර ඇමරිකා චිත්‍රපට වල හෙම පෙන්නන්නේ ඒවගේ අය එකතුවෙලා අදහස් බෙදාගන්නවා, සාකච්ඡා කරනවා...
    ඒවගේ දේවල් මං හිතන්නේ වෛද්‍ය ප්‍රතිකාර වලටත් වඩා හොඳ බලපෑමක් කරනවා ඇති ඔය වගේ මානසික තත්ත්ව වලට.
    එක එක අයගේ අදහස් වලින් හොඳ දේවල් තෝරගෙන කරන්න පුළුවන් නිසා...
    මෙහේ ඉතින් මානසික ප්‍රශ්නයක් කිව්වම ඒඩ්ස් හැදුනා වගේනේ බලන්නේ... ☹
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    :(

    ඔයාට කියන්න මචන් මමත් මානසික ලෙඩකට බෙහෙත් බොනවා.ගමේ කාටවත් කියන්නේ නෑ ඒ ගැන.මට මාවම එපා වෙනවා එහෙම දෙයක් දැනගෙන ගමේ අය කියන ඒවා අහුනහම.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    ඕකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර හැරුනම වෙන ප්‍රතිකාර නැද්ද? :oops:
    අර ඇමරිකා චිත්‍රපට වල හෙම පෙන්නන්නේ ඒවගේ අය එකතුවෙලා අදහස් බෙදාගන්නවා, සාකච්ඡා කරනවා...
    ඒවගේ දේවල් මං හිතන්නේ වෛද්‍ය ප්‍රතිකාර වලටත් වඩා හොඳ බලපෑමක් කරනවා ඇති ඔය වගේ මානසික තත්ත්ව වලට.
    එක එක අයගේ අදහස් වලින් හොඳ දේවල් තෝරගෙන කරන්න පුළුවන් නිසා...
    මෙහේ ඉතින් මානසික ප්‍රශ්නයක් කිව්වම ඒඩ්ස් හැදුනා වගේනේ බලන්නේ... ☹
    like this one

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :(

    ඔයාට කියන්න මචන් මමත් මානසික ලෙඩකට බෙහෙත් බොනවා.ගමේ කාටවත් කියන්නේ නෑ ඒ ගැන.මට මාවම එපා වෙනවා එහෙම දෙයක් දැනගෙන ගමේ අය කියන ඒවා අහුනහම.
    මටත් phobia ටිකක් තියනවා, කලින් බෙහෙත් බිව්වා... දැන් නම් තරමක පාලනයක් තියනවා.
    ගමේ අය නම් දන්නේ නෑ. පවුලේ ළඟම දෙතුන් දෙනෙක් ඇරුනම.

    like this one

    HBz4pBSIsXI
    :D
    චිත්‍ර අඳින එකත් ගොඩක් හොඳයිලු. සාමාන්‍ය කෙනෙක්ට වුනත් මනසට හොඳ බලපෑමක් තියනවාලු.

    මට තේරුන විදියට නම් බෙහෙත් සහ මනෝ වෛද්‍යවරු දෙන උපදෙස් එච්චර සාර්ථක නෑ.
    කොච්චර ලොකු හොඳ වෛද්‍යවරයෙක් වුනත්... (මගේ අත්දැකීම් අනුව)
    මං හිතන්නේ මේ වගේ ලොකු චරිත පවා දිවිනසාගන්න තැනට යන්නේ ඒ නිසා...
    අනිත් එක මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක්ගේ හිත තේරුම් ගන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට...
    මේ වගේ දිවිනසාගන්න අය ගැනත් "ඕවා කරන්නේ මෝඩයෝ" අනම් මනම් කියන්නේ ඒක නිසා...

    අපිටම තමයි ඒක පාලනය කරගන්න ක්‍රමයක් හොයාගන්න වෙන්නේ...
    Depression ගේම කලින් ත්‍රෙඩ් එකක කියලා ඇති Origami ගැන. වේග රිද්ම නැති සංගීතයත් හොඳයි...
    ගස්වැල් එක්ක ඉන්නකොටත් වෙනසක් තියනවා...
     
    mn hithanne okata beheth arganna eka temporary
    virus ekakata beheth gaththama eka winasa krla danawa ne (just get the idea)
    eth okata beheth gaththama wenne temporary chemical wenas krna eka
    root eka ape hithe thyenwa ne
    eka udata enwa
    ekata ithin krnna puluwan hndama de eka nathi krna eka
    ekko memory eka clean krnna ona
    anika mental issues ganan ganne na ne minissu
    ehema thyenwa kiwwama balana widiyata thawa depress wenwa

    anurada ta wela thyenne oka uta beheth gaththama temporary normal wenwa eth tika welawakin aye hitapu widiyatama enwa

    pissu newe depression

    :(

    ඔයාට කියන්න මචන් මමත් මානසික ලෙඩකට බෙහෙත් බොනවා.ගමේ කාටවත් කියන්නේ නෑ ඒ ගැන.මට මාවම එපා වෙනවා එහෙම දෙයක් දැනගෙන ගමේ අය කියන ඒවා අහුනහම.
    beheth walin help ekak unada mcn
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    mn hithanne okata beheth arganna eka temporary
    virus ekakata beheth gaththama eka winasa krla danawa ne (just get the idea)
    eth okata beheth gaththama wenne temporary chemical wenas krna eka
    root eka ape hithe thyenwa ne
    eka udata enwa
    ඒක තමයි වෙනවා ඇත්තේ...
    මට තියෙන්නේ භීතිකා නිසා මට දීලා තියෙන බෙහෙත් වලින් වුනේ, බොරු උද්යෝගයක් වගේ දෙයක් හැදුව එක... (අතුරු ආබාධත් එක්ක)
    මං බෙහෙත් ගන්න කාලේ සහ නැවැත්තුවාම මට ඔය දේ පැහැදිලිව දැනුනා.

    ekata ithin krnna puluwan hndama de eka nathi krna eka
    ekko memory eka clean krnna ona
    anika mental issues ganan ganne na ne minissu
    ehema thyenwa kiwwama balana widiyata thawa depress wenwa
    :yes:
     
    • Like
    Reactions: Depression

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මටත් phobia ටිකක් තියනවා, කලින් බෙහෙත් බිව්වා... දැන් නම් තරමක පාලනයක් තියනවා.
    ගමේ අය නම් දන්නේ නෑ. පවුලේ ළඟම දෙතුන් දෙනෙක් ඇරුනම.

    :D
    චිත්‍ර අඳින එකත් ගොඩක් හොඳයිලු. සාමාන්‍ය කෙනෙක්ට වුනත් මනසට හොඳ බලපෑමක් තියනවාලු.

    මට තේරුන විදියට නම් බෙහෙත් සහ මනෝ වෛද්‍යවරු දෙන උපදෙස් එච්චර සාර්ථක නෑ.
    කොච්චර ලොකු හොඳ වෛද්‍යවරයෙක් වුනත්... (මගේ අත්දැකීම් අනුව)
    මං හිතන්නේ මේ වගේ ලොකු චරිත පවා දිවිනසාගන්න තැනට යන්නේ ඒ නිසා...
    අනිත් එක මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක්ගේ හිත තේරුම් ගන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට...
    මේ වගේ දිවිනසාගන්න අය ගැනත් "ඕවා කරන්නේ මෝඩයෝ" අනම් මනම් කියන්නේ ඒක නිසා...

    අපිටම තමයි ඒක පාලනය කරගන්න ක්‍රමයක් හොයාගන්න වෙන්නේ...
    Depression ගේම කලින් ත්‍රෙඩ් එකක කියලා ඇති Origami ගැන. වේග රිද්ම නැති සංගීතයත් හොඳයි...
    ගස්වැල් එක්ක ඉන්නකොටත් වෙනසක් තියනවා...

    ow bn normal ledak wage newe
    hitha eka ekata wenas ne
    ithin katawath hariyata therum ganna ba
    anika apitawath hitha palanaya krnna bane

    Origami Sindu ඇහුවම temporary Help එකක් එනවා මචන්
    ඒත් ආයෙම වැඩ කරන්න ගියාම වැඩි වෙන්වා
    Motivation එකක් හදා ගන්න සහ වැරදුන ඒවා හදාගන්න ක්‍රමයක් හොයා ගන්න ඕන
    නැත්තම් ඔක්කොම අමතක කරන්න ඕන

    origami sindu වගේ දේවලින් වැඩි වෙන්න කලින් නවත්තගන්න use කරන්න පුළුවන්
    ඒත් එකෙන් depression හොද වෙන්නේ නෑ
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඒක තමයි වෙනවා ඇත්තේ...
    මට තියෙන්නේ භීතිකා නිසා මට දීලා තියෙන බෙහෙත් වලින් වුනේ, බොරු උද්යෝගයක් වගේ දෙයක් හැදුව එක... (අතුරු ආබාධත් එක්ක)
    මං බෙහෙත් ගන්න කාලේ සහ නැවැත්තුවාම මට ඔය දේ පැහැදිලිව දැනුනා.

    :yes:

    ඔය temporary හදන එකේ ඉදල ආයෙ අර හිටපු එකට එනකොට බෙහෙත් නොබී හිටියට වඩා අමාරුයි

    උබට තියෙන එකෙත් උබට අදුරන set එකක ඉන්නකොට බයක් නෑ ඒත් වෙන තැනකට ගියාම ඉන්න අමාරුයි
    එකත් ඔය බෙහෙත් වලින් හදන temporary environment එක වගේ තමා

    බෙහෙත් වලින් අදුරන set එකත් එක්ක ඉන්න ගතිය හදල දෙනවා
    ඒත් එකේ power එක අඩු උන ගමන් උබට phobia එක එනවා

    ඔව්.මම වැඩි කල් නෑ බෙහෙත් බොන්න අරගෙන.කලින්ට වඩා දැන් ගොඩක් හොඳයි.

    උබට මොකද්ද තියෙන්නේ
    කොහෙන්ද ගන්නේ
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උබට මොකද්ද තියෙන්නේ
    කොහෙන්ද ගන්නේ
    schizophrenia
    මට මේක කාලයක් තිබුණා.
    මම ප්‍රයිවට් බෙහෙත් ගන්නේ.ඉස්පිරිතාලේ යන්නේ නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අැයි බං මතකද ලංකාවෙ ඵ් දවස් වල කොල්ලො කෙල්ලො කෝච්චි වලට බෙල්ල තිබ්බෙ රැල්ලට.

    ඔව් බන්....වැට උඩ ඉන්න අයට මේකත් ඇති අනිත් පැත්තට යන්න.... ඕවා ඉතින් හිතල බලල මාද්‍ය වලින් දෙන්න ඕනේ....