Hotel Deals [Updating] 🏨

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේවා ඇත්තටම ස්පෙෂල් ඔෆර්ස් ද නැත්නම් නෝමල් ගණන්ද? එක්කෙනෙකුට 10,000 විතර කියන්නෙ කපල් එකකට දවසකට 20,000 වෙනවා! කොරෝනා නැතිව හොටෙල් හොඳට රන් වෙන කාලෙත් ලේසියෙන් ඒ වගේ ගානකට හොඳ හොටෙල් එකක් සෙට් කරගන්න පුළුවන්. ගියාට පස්සෙ තව මොන මොන ටැක්ස් වර්ග ගහයිද දන්නෙත් නෑ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මේවා ඇත්තටම ස්පෙෂල් ඔෆර්ස් ද නැත්නම් නෝමල් ගණන්ද? එක්කෙනෙකුට 10,000 විතර කියන්නෙ කපල් එකකට දවසකට 20,000 වෙනවා! කොරෝනා නැතිව හොටෙල් හොඳට රන් වෙන කාලෙත් ලේසියෙන් ඒ වගේ ගානකට හොඳ හොටෙල් එකක් සෙට් කරගන්න පුළුවන්. ගියාට පස්සෙ තව මොන මොන ටැක්ස් වර්ග ගහයිද දන්නෙත් නෑ.
    4 or 5 star Half/full board or cabana ඔය ගානට බැහැ බන් (bed only වගේනම වෙලාවකට පුලුවන්)... 3 star or same facility තියෙන එකක තමා නෝමල් දවස් වලත් around 10k තිබ්බේ...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේවා ඇත්තටම ස්පෙෂල් ඔෆර්ස් ද නැත්නම් නෝමල් ගණන්ද? එක්කෙනෙකුට 10,000 විතර කියන්නෙ කපල් එකකට දවසකට 20,000 වෙනවා! කොරෝනා නැතිව හොටෙල් හොඳට රන් වෙන කාලෙත් ලේසියෙන් ඒ වගේ ගානකට හොඳ හොටෙල් එකක් සෙට් කරගන්න පුළුවන්. ගියාට පස්සෙ තව මොන මොන ටැක්ස් වර්ග ගහයිද දන්නෙත් නෑ.

    උබ කියන දේ පොයින්ට් එකක් තියෙනවා. ගොඩක් ඔෆර්ස් ISPලා ඩේටා පැකේජස්වලට දාන මාකටින් ට්‍රික්ස් වගේ තමයි. :rolleyes:

    Mount Lavinia හොටෙල් එකේ ගිය අවුරුද්දේ Christmas සීසන් එකෙත් ලෝකල් FB Double රේට් එක Rs. 30,500/= යි. සීසන් එක නිසා බුෆෙ ඒකත් හොදටම තිබුනා.

    Paradise Beach Hotel, Goldi Sands, Camelot වගේ මීගමුවේ තියෙන හොටෙල්ස්වලත් සාමාන්‍ය කාලේ Double FB (not per person) රේට් එකත් Rs. 20,000/= - Rs. 27,0000/= අතර යන්නෙ.

    ඉතින් උපරිම අඩු කරලා තියෙන්නෙ රු. 7000/=ක් වගේ මුදලක්. බුෆේ එකත් නැතුව හෝ කොහොමත් හරියට බුෆේ එක නැතුව මේ ගනන් ගෙවලා යන එක වාසි නැහැයි කියලා මම නම් පුද්ගලිකව හිතන්නෙ.

    @Los pollos hermanos උබ දිගටම අප්ඩේට් කරන් පලයන් මචන්. හොද වැඩක්. :love:
     
    Last edited:

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Los pollos hermanos uba supiri wedak machn karanne.

    Mama Malu Malu call kala bn 4 denek yanna, Buffe nalu. So wede atha erala demma bn. Mata hithena widiyata me offers walin apita wasiyak na bn, Api hoda hotel walata yanne buffe eka target karala. Set menu ekatai room ekatai mechchara gewana eka padui. Hotel karayo bora diye malu banawa.

    @Los pollos hermanos uba tread eka dapu ekanm godak watinawa. Digatama dapan. Issarahata thawath adu wei ganan.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    104298066_3348219011877927_9158924511937435515_o.jpg

    103422674_1294348990760977_4882221055982438732_o.jpg

    104112427_3684186488263288_8223990611850509675_o.jpg
    103629734_2823275877782177_8506191313645093518_n.jpg

    103332253_999001433850086_2953929952907427685_n.jpg
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    4 or 5 star Half/full board or cabana ඔය ගානට බැහැ බන් (bed only වගේනම වෙලාවකට පුලුවන්)... 3 star or same facility තියෙන එකක තමා නෝමල් දවස් වලත් around 10k තිබ්බේ...
    Offers tiyana kaleta nam tiyanawa issarath. Villiuyana wage ewa adu wenne me wage ganan walata. Villuyana aduma yanna puluwan 30,35 wage couple ekata full board or half board.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    බය නැතුව call එකක් දීල තනියම යන්න book කරපං
    උන් සේරම දාලා තියෙන්නේ per person ගණන් නේ :ROFLMAO: :ROFLMAO:

    kohomada room ekata thawa ekekwa dammoth. 😂😂😂😳
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕවයේ තනිකඩ එකෙක්ට ඩිස්කවුන්ට් දෙන තැන් නෑනේ බන්. උන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න හැම එකාම ගෑනියෙක් (තමන්ගේ හෝ අනුන්ගේ ) උස්සන් හෝටලේට එනවා කියල.
    Metana dala tiyenne add okkoma thanikada ayata tamai hodata ase arala balapan 🤣
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    giya para RIU set una.11 yi per person.120k withara gya.unlimited liquors and meals.mn bonneth na.eda biwwa mulu menu ekama hard liquor arenna.cocktail,mocktail,tequila arawa mewa apita hamawelema set nowena ewa.paya 24n 20k wagema full fun ekak gaththa.rata night club ekakuth open karanawa.