Leasing Rate thama 12% bn

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Godak aya kata karala ahuwa Lease denne nadda kyl ehma deyak na bn api parana widiyatama lease denwa bn thama rate yanne 12% habai thawa issaharata hamathanama wage rate wadi wenwa kyl kathwak tynwa aniwa wadi wei me corona case ekath ekka

    90% thama denwa bn ganna ona aya mata call ekak denna bn mama wade krala dennam
     
    • Like
    Reactions: adowhybn

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Godak aya kata karala ahuwa Lease denne nadda kyl ehma deyak na bn api parana widiyatama lease denwa bn thama rate yanne 12% habai thawa issaharata hamathanama wage rate wadi wenwa kyl kathwak tynwa aniwa wadi wei me corona case ekath ekka

    90% thama denwa bn ganna ona aya mata call ekak denna bn mama wade krala dennam

    call ekak denna hitiyata thama wahanayak set wune na. mama lease dalama na. me para Japan alto ekak ganna hewwe lease karala. set wunama call karannam
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Ado mamat car ekak ganna try karnwa tawa information diyan ko wenna khinada kiyla wada
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    දන්න විදිහට ආණ්ඩුවේ උත්සහය ණය පොලී අනුපාත තනි ඉලක්කම් අගයක් වෙත ගෙන එන්න. ඒ කියන්නේ පොලිය 10% වඩා අඩුවෙන්. එහෙම බැලුවොත් ලිසින් පොලිය විතරක් වැඩි වෙන්න විදිහක් නැහැ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දන්න විදිහට ආණ්ඩුවේ උත්සහය ණය පොලී අනුපාත තනි ඉලක්කම් අගයක් වෙත ගෙන එන්න. ඒ කියන්නේ පොලිය 10% වඩා අඩුවෙන්. එහෙම බැලුවොත් ලිසින් පොලිය විතරක් වැඩි වෙන්න විදිහක් නැහැ.

    anna ekai seen eka bn
     
    • Like
    Reactions: adowhybn

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    Godak aya kata karala ahuwa Lease denne nadda kyl ehma deyak na bn api parana widiyatama lease denwa bn thama rate yanne 12% habai thawa issaharata hamathanama wage rate wadi wenwa kyl kathwak tynwa aniwa wadi wei me corona case ekath ekka

    90% thama denwa bn ganna ona aya mata call ekak denna bn mama wade krala dennam
    Machan Mage lessing aekkak denata tiynawa but man car aekka vikunala tiyemne. mata dan aekkak gamna oni. puluwanda ?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    anna ekai seen eka bn
    ණය සඳහා ඉලක්කම් 02 ක පොළියක් අය කිරිමෙන් රටක අපේක්ෂා ඉටුකළ නොහැකි බවත් එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙන ඒමෙන් සංවර්ධනය සඳහා දායකවිය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

    http://nethnews.lk/article/77941