Light Railway Project (LRT) got cancelled [Malabe and Colombo Fort]

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    continue karoth hoda ban oka hadennaha eta passe

    ow minissu sada anathai
    ammo issara math train eke wedata giye

    hodama scene eka bayyo toyyo jeppo widiyata api pora kala peralagena kochchiyata naginawa
    passe samaharu wadi wenawa samaharu janel ayinata yanawa
    eeta passe deshapaluwan wenuwen katha kara kara yanawa
    samahara welawata wali ;) ayeth porakala peregala gihin bahinawa station eka lan unama :D

    dan nam public transport yanne nati nisa ganak naha, eth api wage thawa aya
    LRT eken traffic lokuwata adu wenne naha eth itin something is better than nothing
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    oka thama ban lankawe reality eka.. ehemai kiyala Oka unta therun karannath ba, therun ganne na chandayak awama.. parana Set ekama aith kathire gahala yawanawa apita bus eke train eke parana widihata podi wela therapila dadiya dagena yanna dipan kiyala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    වැඩේ පටන් ගත්තෙ නැති නිසා කැන්සල් කරා කියලා මෙච්චර පැහැදිලිව ලියලා තිබිලත් මුන් මඩ ගහන්න තීන උවමනාවට උන්ගෙ වැඩ බැරි කම නෙවේ කියන්නෙ.

    අම්මා මුත්තා කාලේවත් අහපු නම්ද බන් මේවා. සැහැල්ලු කෝච්චියක් පීල්ලේ ගියොත් පෙරලෙන්න චාන්ස් වැඩියි. මුන් මෙතන මිනීමරාගන්න තමයි හදන්නෙ. යකෝ මුන් හිතන් ඉන්නෙ විල්බැරැක්කෙන් ගඩොල් වැලි සිමෙන්ති අදිනව වගේ බයානක අනතුරු වෙන්න පුළුවන් කෝච්චිවල මිනිස්සු ගෙනියන්න. නිකන් දුන්නා කියලා ජාතික ආරක්සාවට තර්ජනයක් වෙන වියාප්රුති කරලා මිනී මරාගන්නවට වඩා නොකර ඉන්න එක හොඳයි කියලයි මම් නම් කියන්නෙ.
    ඔව් වහල් සේවයේ උපරිමයට ගිය උබ ට මොන LRT ද පොන්ස්?🤣🤣🤣
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,861
    3,237
    113
    Malabe
    අනිවාර්යෙන්ම Metro Project එකක් ඕනේ . මාලබේ විතරක් නෙවෙයි මොරටුව - කොටුව
    මහරගම - කොටුව
    වගේ තව line දෙකක් තිබ්බා නම් හරි
    නැත්නං ලංකාවේ Traffic අඩු කරන්න බැහැ.
    ඕකේ අන්තිම station එක තිබුණේ Cinec එක ගාව . ඒ උනාට වැඩිපුරම ගෙවල් තියෙන්නේ මිනිස්සු ඉන්නේ මාලඹ, වැලිවිට ,කඩුවෙල කොතලාවල
    හරිනං අන්තිම station එක වැටෙන්න ඕනේ කඩුවෙල Town එක ළග. cinec එක ලඟට යන්නම කඩුවෙල ඉඳන් 3KM වලට වඩා යන්න ඕනේ බං. කඩුවෙල මාලබේ පදිංචි අයට LRT එක ගන්න වෙනම Train එක්ක යන්න ඕනේ.
    කඩුවෙල Town එකේ Bustand එකෙන් බහින කෙනෙක් ට LRT එකට යනවා කියන්නේ හීනයක්
    කොයි ආණ්ඩුවෙන් කරත් පිළිවෙලට කරානම් මිනිසුන්ට ප්‍රොයෝජනයක් තියෙනවා.

    Cinec eka anthima station eka venna hethuvak athi, hebei 3 km gihin LRT ekata godavenna amarui kiyana dey vedagath nehe. E.g. Danatamath Kandy, Puttalam trains valata kattiya 5 km valatath vada durin enava.
    Oya project eka navaththanna hethuva comis gahanna bari nisa. Oka hadannathuva vena ekak hadanna salli illuve eka nisane.
     
    • Like
    Reactions: SadSandun

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොනා වුනත් අපරාදේ ?
    හදනවා කිව්ව මොනෝ රේල් එකට මොකද වුනේ
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,637
    4,340
    113
    පොදු ප්‍රවාහන සේවය කන්න ද? කවුරුත් තමන්ගේ පෞද්ගලික වාහනයක යන අනාගතයක් තමයි හැදෙන්න ඕන.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පොදු ප්‍රවාහන සේවය කන්න ද? කවුරුත් තමන්ගේ පෞද්ගලික වාහනයක යන අනාගතයක් තමයි හැදෙන්න ඕන.
    පොදු ප්‍රවාහන සේවය කන්න ද? කව්ද මෙහෙම කියලා තියෙන්නේ:baffled::baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක දැන් අවුරුදු 4 කට වැඩි යි. කොහොමත් අවුරුදු 2ඇතුළත් පටන් ගත්තේ නැත්නම් Funds කැන්සල් තමා.
    UNP අපතයෝ සල්ලි තිබිලත් මේ LRT Project එක කරගන්න බැරි උනා . බොරුවට logo හදලා website open කාරා Colombo LRT කියලා . එහෙම එවුන් තමා රට හදන්න කථා කරන්නේ .
    UNP ආන්ඩුවේ බොරු කයිය විතරයි වැඩක් කරේ නැහැ .

    https://www.clr.lk
    අප්පටසිරි තාම හදලා නැද්ද? එහෙනම් ඒ දවස් වල ගොන්සොන් ගෙ සන්වර්දන නිව්ස් වලින් කිව්වේ හදලා වගේනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,064
    113
    මේක දැන් අවුරුදු 4 කට වැඩි යි. කොහොමත් අවුරුදු 2ඇතුළත් පටන් ගත්තේ නැත්නම් Funds කැන්සල් තමා.
    UNP අපතයෝ සල්ලි තිබිලත් මේ LRT Project එක කරගන්න බැරි උනා . බොරුවට logo හදලා website open කාරා Colombo LRT කියලා . එහෙම එවුන් තමා රට හදන්න කථා කරන්නේ .
    UNP ආන්ඩුවේ බොරු කයිය විතරයි වැඩක් කරේ නැහැ .

    https://www.clr.lk

    දැන් ඔය JICA එකෙන් funding නවත්තලා තියෙන්නේ "වැඩේ පටන් ගත්තේ නැති" නිසාද? :lol:

    උඩ ඉංග්‍රීසියෙන් තියන එක උඹට තේරෙන්නේ නැද්ද? සිංහලෙන් කියන්නද? :rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Apita Japan oni naha China walin supiri ekak hadala dewi ;)
    Ayet nam wahanayak gatta Japan wahanayak natiwa Chinese wahana tamai ganna oni :P

    ජපන් වාහන කිව්වට දැන් චීනෙ තායිලන්ඩ් තමා මචං ගොඩක් ජපන් වාහන හදන්නෙ.මේකෙ 2:34 බලන්න.අර වොක්ස්වගන් බුවා කථා කරාට පස්සෙ...:P

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,778
    21,039
    113
    ජපන් වාහන කිව්වට දැන් චීනෙ තායිලන්ඩ් තමා මචං ගොඩක් ජපන් වාහන හදන්නෙ.මේකෙ 2:34 බලන්න.අර වොක්ස්වගන් බුවා කථා කරාට පස්සෙ...:P

    China ey wage aphu
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ජපන් වාහන කිව්වට දැන් චීනෙ තායිලන්ඩ් තමා මචං ගොඩක් ජපන් වාහන හදන්නෙ.මේකෙ 2:34 බලන්න.අර වොක්ස්වගන් බුවා කථා කරාට පස්සෙ...:P

    wicrema them game eke inne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    Cinec eka anthima station eka venna hethuvak athi, hebei 3 km gihin LRT ekata godavenna amarui kiyana dey vedagath nehe. E.g. Danatamath Kandy, Puttalam trains valata kattiya 5 km valatath vada durin enava.
    Oya project eka navaththanna hethuva comis gahanna bari nisa. Oka hadannathuva vena ekak hadanna salli illuve eka nisane.
    මේවා Metro Train බං දුර යන ඒවා නෙවෙයි. මිනිස්සු මේවාට නගින්නෙ පොඩි දුරවල් යන්න .කිලෝමිටර් 4 වගේ දුරක යන්න 5 km වගේ ඇත තියෙන Sation එකට මිනිස්සු යන්නේ නැහැ. කොයි ආණ්ඩුවෙන් කරත් මේ වගේ mega project මිනිස්සුන්ට වැඩක් ඇති විදියට කරන්න ඕනේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේවා Metro Train බං දුර යන ඒවා නෙවෙයි. මිනිස්සු මේවාට නගින්නෙ පොඩි දුරවල් යන්න .කිලෝමිටර් 4 වගේ දුරක යන්න 5 km වගේ ඇත තියෙන Sation එකට මිනිස්සු යන්නේ නැහැ. කොයි ආණ්ඩුවෙන් කරත් මේ වගේ mega project මිනිස්සුන්ට වැඩක් ඇති විදියට කරන්න ඕනේ
    This plan had seven separate lines covering almost all western business area.