ළගදි දැනගත්තෙ මේක.
චූ වලට අපි චූ කියන නම කියන්නෙ චූ පාර අල්ලද්දී අපිට ඇහෙන්නෙ චූ.... නැත්නම් සූ.... වගේ සද්දයක් නිසා ලු
.
සුද්දො පිස් වී-වී කියන්නෙ උන්ට පිස් පස් වීවී වගේ සද්දයක් විදියට ඇහෙන නිසාලු.
ඉන්දියාවෙත් කියන්නෙ සූ සූ කියල
වෙන භාෂාවලින් චූ කරනවට කියන නම් මොනව ද?
උබල දන්න ඒව කියාම්
චූ පාරක් දීලා එන්නම්

අද උදේම උණුම උණු චාටර් චූ සිද්ධියක් උණා............
බස් රෝදෙකට සූ පාරක් අල්ලද්දි බස් එක ගියා කියාම්කො
ඉස්සරහ එළවළු කඩේ පෝලිමේ නෝනලා එලෝලු ගන්න ඇවිත්
සූ ටික පසු බැහැලා ෆයි එක ගල් උණා එතනම

Last edited: