rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ළගදි දැනගත්තෙ මේක.
    චූ වලට අපි චූ කියන නම කියන්නෙ චූ පාර අල්ලද්දී අපිට ඇහෙන්නෙ චූ.... නැත්නම් සූ.... වගේ සද්දයක් නිසා ලු😂.
    සුද්දො පිස් වී-වී කියන්නෙ උන්ට පිස් පස් වීවී වගේ සද්දයක් විදියට ඇහෙන නිසාලු.😂
    ඉන්දියාවෙත් කියන්නෙ සූ සූ කියල😂
    වෙන භාෂාවලින් චූ කරනවට කියන නම් මොනව ද? 🙄🙄 උබල දන්න ඒව කියාම්
    චූ පාරක් දීලා එන්නම් 😂😂🍆

    අද උදේම උණුම උණු චාටර් චූ සිද්ධියක් උණා............
    බස් රෝදෙකට සූ පාරක් අල්ලද්දි බස් එක ගියා කියාම්කො
    ඉස්සරහ එළවළු කඩේ පෝලිමේ නෝනලා එලෝලු ගන්න ඇවිත්😫 සූ ටික පසු බැහැලා ෆයි එක ගල් උණා එතනම😫
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,306
    1
    59,620
    113
    Mother Earth
    අපෝ මට නම් පේන්න බෑ බන් ගිය ගිය තැන අතන මෙතන හුජ්ජ කර කර යන උන්ව. මම නම් ඉවසන්නම බැරි වුණොත් කඩේක ලැට් එකකට යනවා. නැත්තම් පොදු වැසිකිළියකට. නැත්තම් ඉවසන් ඇවිත් ගෙදර ඇවිත්ම දානවා. උබල රෑ වුණාම ලැට් එකට යන්නෙ නැතුව හුජ්ජ කරන්න වත්තෙ ගස් යට එක එක තැන් වලට යනවද ? එහා ගෙදර එකා යනව බන් හුජ්ජ ගඳේ බෑ. කැරියගෙ පයිය කපනවා වෙලාවක මම.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    අඩෝ රෑට ගෙදර වත්තේ කොහේ හරි චූ කරන එක තරම් ආතල් එකක් වෙන නෑ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    අඩෝ රෑට ගෙදර වත්තේ කොහේ හරි චූ කරන එක තරම් ආතල් එකක් වෙන නෑ.
    නෑ.පොඩි කාලේ නම් එහෙම කරලා ඇති.

    තමන්ගේ වත්තේ තැන තැන චූ කරන්න වත් ගූ දාන්නවත් එපා. ඒක අසුභයි.
    දැන් ගොං කතා අහන්න එපා එහෙනම් අල්ලපු වත්තතෙද දාන්නෙ කියල
    සුදුසු විදිහට වැසිකිලියක් හදල ඒක පාවිච්චි කරන්න. අසූචි ගඳ පිටට එන්නෙ නැති වෙන්න.
    එහෙම නැති තැන් බලන්නකෝ... ඒ මිනිස්සු ඉක්මනටම පිරිහෙනවා...
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    තමන්ගේ වත්තේ තැන තැන චූ කරන්න වත් ගූ දාන්නවත් එපා. ඒක අසුභයි.
    දැන් ගොං කතා අහන්න එපා එහෙනම් අල්ලපු වත්තතෙද දාන්නෙ කියල
    සුදුසු විදිහට වැසිකිලියක් හදල ඒක පාවිච්චි කරන්න. අසූචි ගඳ පිටට එන්නෙ නැති වෙන්න.
    එහෙම නැති තැන් බලන්නකෝ... ඒ මිනිස්සු ඉක්මනටම පිරිහෙනවා...
    (y)
    අඩෝ සිරාවට.මම වත්තේ චූ දානවා.අසුබ නම් වගේ තමයි.
    ආපහු එහෙම කරන්නේ නෑ.:D