Upwork help

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Upwork එකේ තියෙන්නේ පොපොසල් සිස්ටම් එකකට මචං... ක්යන්ට් වදින විදිහට හොදට ලියලා යවන්න ඕන...
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඉස්සර් නිකං බං දැන් නම් සල්ලි ගන්නවා... සල්ලි කියන්නේ ක්රෙඩිට් සිස්ටම් එකක් තියෙන්නේ...

    Ow ekane bn Dan job apply karala awe nathoth athin padui
     
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Ow ekane bn Dan job apply karala awe nathoth athin padui

    හැබැයි මේකෙන් අඩුවට දාන ඉන්දියන් හැත්ත මකබෑවිලා ගියා.. ඒක නිසා ටිකක් හොද ගාණක වැඩක් සෙට් කරගන්න පුළුවන්... $1000 වගේ 2-3ක් මාසෙට සෙට් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Uba hariyata job eka kare nathoth, account eka ayithi kenata thamai bad feedback watenne
    Account aithi kena balalane job submit karanne. Anika ayatath ganak thiya ganna puluwanne.
    Godak Upwork success kattiya kipa denek aragena weda karanawa.