Next level entrepreneurs in SL

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මිනිහෙක්ට දියුනු වෙන්න තියන හොඳම තැන ලංකාව

    IMG_20200617_112721.jpg

    ඩෝං 😐 🔫
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ko aawe naane salli thawama
    මාත් මේ බලං ඉන්නෙ සල්ලි එනකං. මේක බොරුවක්ද දන්නෙත් නෑ මිතුරේ 😕

    ගුගල් ෆෝම් එකක් නේද :P
    ඔයත් ගිහින් පුරවලා ලක්ශපතියෙක් වෙන්න 😍
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,738
    3,116
    113
    37
    @ katubedda
    Report කරා.. මෙවුවට පාස්වඩ් දාන උනුත් ඉන්නවා මේ ලංකාවේ.

    ලගදි දවසක අපේ අයියා කෙනේක් වට්ස් ඇප් පොස්ට් එකක් දාලා තිබුනා ගුගල් බරත්ඩේ එකට 100GB free දෙනවා රෙජිස්ටර් වෙලා නෙට්වරක් එක තොරලා නම්බර් එක දාන්න කියලා. ඔවුවට දාන උනුත් ඉන්නවනේ . ඉට පස්සේ ඉතින් රට වටේම තියෙන මාරකටින් චැනල් වලින් ප්‍රමොශන් මැසේජ් හෝ ගාලා..
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Report කරා.. මෙවුවට පාස්වඩ් දාන උනුත් ඉන්නවා මේ ලංකාවේ.

    ලගදි දවසක අපේ අයියා කෙනේක් වට්ස් ඇප් පොස්ට් එකක් දාලා තිබුනා ගුගල් බරත්ඩේ එකට 100GB free දෙනවා රෙජිස්ටර් වෙලා නෙට්වරක් එක තොරලා නම්බර් එක දාන්න කියලා. ඔවුවට දාන උනුත් ඉන්නවනේ . ඉට පස්සේ ඉතින් රට වටේම තියෙන මාරකටින් චැනල් වලින් ප්‍රමොශන් මැසේජ් හෝ ගාලා..
    ඔව්වා නං පහුගිය ටිකේ හෝ ගාලා ගියා ගෲප් වල, අපේ උනුත් නිකන් දෙනවා කිව්වොත් ගොම තැබ්බක් උනත් ශෙයා කරනවා


    congrats mate, now you're a millionaire
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,737
    98,787
    113
    මාර්තුවල ඔයින් එකෙක්ව කෙලින්ම යැව්ව අදාල තැනටම රිපෝට් ගහල වැඩක් නෑ. කෙලින්ම කම්ප්ලේන් එකක් දාන්න CERT එකේ https://www.cert.gov.lk/
     
    • Like
    Reactions: AVES

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113
    අඩෝ විහිලු නෙමෙයි. ඔවට අහු වෙන උනුත් ඉන්නවා. ඉතින් බං අපේ පොඩි කාලේ මතක් කරගනිල්කෝ. රිපොට් කරපල්ලා. Bux සයිට් වලට ගිහින් මසෙකට 0.001 $ හොයපු උදාර අතීතයක් තිබ්බ උන්නේ අපි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    අම්මෝ ලංකාවනේ ඉතිං
    වෙන රටක කරන්න නම් ඉතිං බැංකුවෙ ලොගින් පේජ් එක ක්ලෝන් කරලා එහෙම වැඩ ටිකක් තියනවා
    ආශික්ලෑන්ඩ් එකේ ඒව ඕන නැහැ, google form එකෙන් වැඩේ ගොඩදාන්න පුලුවන්