මිනිහෙක්ට දියුනු වෙන්න තියන හොඳම තැන ලංකාව
ඩෝං

ඩෝං
ko aawe naane salli thawama
මාත් මේ බලං ඉන්නෙ සල්ලි එනකං. මේක බොරුවක්ද දන්නෙත් නෑ මිතුරේko aawe naane salli thawama
ඔයත් ගිහින් පුරවලා ලක්ශපතියෙක් වෙන්නගුගල් ෆෝම් එකක් නේද![]()
සිරා. කවුරුහරි එකෙක් හරිහම්බ කරගත්ත සේසත නැතිකරගන්න කලින් ඔය ෆෝම් එකටයි, පේජ් එකටයි රිපෝට් පාරක් ගහපන්.owata ahu wena unuth innawa ban lankawe![]()
ඔව්වා නං පහුගිය ටිකේ හෝ ගාලා ගියා ගෲප් වල, අපේ උනුත් නිකන් දෙනවා කිව්වොත් ගොම තැබ්බක් උනත් ශෙයා කරනවාReport කරා.. මෙවුවට පාස්වඩ් දාන උනුත් ඉන්නවා මේ ලංකාවේ.
ලගදි දවසක අපේ අයියා කෙනේක් වට්ස් ඇප් පොස්ට් එකක් දාලා තිබුනා ගුගල් බරත්ඩේ එකට 100GB free දෙනවා රෙජිස්ටර් වෙලා නෙට්වරක් එක තොරලා නම්බර් එක දාන්න කියලා. ඔවුවට දාන උනුත් ඉන්නවනේ . ඉට පස්සේ ඉතින් රට වටේම තියෙන මාරකටින් චැනල් වලින් ප්‍රමොශන් මැසේජ් හෝ ගාලා..
Ado meke link eka dapan. CERT ekata complain karandoa

හැමෝම රිපෝට් කරමුowata ahu wena unuth innawa ban lankawe![]()
