හැමෝම රිපෝට් කරමු![]()
View attachment 82521
සිරා. කවුරුහරි එකෙක් හරිහම්බ කරගත්ත සේසත නැතිකරගන්න කලින් ඔය ෆෝම් එකටයි, පේජ් එකටයි රිපෝට් පාරක් ගහපන්.
Report කරා.. මෙවුවට පාස්වඩ් දාන උනුත් ඉන්නවා මේ ලංකාවේ.
ලගදි දවසක අපේ අයියා කෙනේක් වට්ස් ඇප් පොස්ට් එකක් දාලා තිබුනා ගුගල් බරත්ඩේ එකට 100GB free දෙනවා රෙජිස්ටර් වෙලා නෙට්වරක් එක තොරලා නම්බර් එක දාන්න කියලා. ඔවුවට දාන උනුත් ඉන්නවනේ . ඉට පස්සේ ඉතින් රට වටේම තියෙන මාරකටින් චැනල් වලින් ප්‍රමොශන් මැසේජ් හෝ ගාලා..

mokadda yakoo translation password kiyanne![]()
අඩු ගානෙ යුනිකෝඩ් ටිකවත් මූ හරියට ටයිප් කලා නම්අම්මෝ ලංකාවනේ ඉතිං
වෙන රටක කරන්න නම් ඉතිං බැංකුවෙ ලොගින් පේජ් එක ක්ලෝන් කරලා එහෙම වැඩ ටිකක් තියනවා
ආශික්ලෑන්ඩ් එකේ ඒව ඕන නැහැ, google form එකෙන් වැඩේ ගොඩදාන්න පුලුවන්
අම්මෝ ලංකාවනේ ඉතිං

We're sorry. You can't access this item because it is in violation of our Terms of Service.