xBox 360 JTAG හෝ RGH

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    xBox 360 එකක් JTAG හෝ RGH කරන්න පුලුවන් ඒවා සොයාගන්නේ කොහොමද?
    මම අහලා තියෙනවා Falcon, Jasper, Corona, Trinity කියලා Version තියෙනවා කියලා.
     
    Last edited: