Aki992

Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..


    Onna june 27 enawa ❤❤❤

    Capture.JPG
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    Hodai da bn me series eka mokkda story eka broo
    මම බැලුව සුපිරිම එකක් බන් ... හැබයි ටිකක ඔලුව මහන්සි කරන්න වෙනවා තෙරුන් ගන්න නම්.
    කතාව උබ බලපන් .. මෙම කියන්න බෑ .. white board එකක් අරන් කියල දෙන්න තම වෙන්නේ...

    Supirima series ekak 😍
    අනිවා ...

    horror magulak neda oka?
    නෑ මචං time travel මගුලක් ... ටිකක් බලද්දී තමා තේරෙන්නේ .

    Download Links Awillada ? :love::love: oka enakan hitiye

    තාම season 3 නෑ මචං .... 27 release වෙන්නේ.



    Predestination ෆිලුම අල්ලලා ගියා නම් .. මේක අනිවා අල්ලලා යනවා .
    German හැබයි. Dub දාන බලන්න එපා ...
    ගතිය අඩු වෙනවා .. subtitles දන් බලන්න

    https://psarips.xyz/tv-show/dark/
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ඉස්සර Lost 1ka වගේ තමා දැන් Dark
    Timeline ගොඩක් එක්ක පට්ට ආතල් storyline 1ka

    ඉස්සර වගේ Elakiri එකේ Tv series ගැන කතා වෙනවා සෑහෙන්න අඩුයි
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    mole avul veno bn oka baladdi. charitha ganath godak vadi. season 2 ma baluwa dan mokakwath mataka naa .
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    ඉස්සර Lost 1ka වගේ තමා දැන් Dark
    Timeline ගොඩක් එක්ක පට්ට ආතල් storyline 1ka

    ඉස්සර වගේ Elakiri එකේ Tv series ගැන කතා වෙනවා සෑහෙන්න අඩුයි
    lost eka math baluwa. muladi tharan anthima season hri naane bn. hamoma banala thibuna anthima season wlata.
     
    • Like
    Reactions: Riskaddiction