Elama machn thanksOnePlus 7T
Samsung Galaxy Note10 Lite
oyage buget ekata requirements walata set wena eka balanna
oneplus 7t is better
හා මල්ලි. තෝ නන් හාවෙක් ම තමා. ගම කොහෙද මල්ලි.elaaa balanna ona
මට iphone ගැන වැඩි ආසාවක් නෑ oneplus වගෙ යන්න හැදුවෙහා මල්ලි. තෝ නන් හාවෙක් ම තමා. ගම කොහෙද මල්ලි.
Se එකට වඩා බලපන් අයි ෆෝන් 7 හරි 6 හරි. ඒවා ලොකුයි. රෙටින ඩිස්ප්ලේ පට්ට. අයි සයිට් කැම් එකට DSLR කැලේ බං.
එතකොට ලයිටන් කේබල් එක. එකට USB ස්ටෑන්ඩර්ඩ් වත් නෑ.ඒ තරං ස්පීඩ්.