Scratch removal

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Sun Lanka (https://www.lanka77.com/) කියන තැනට ගෙනිච්චා වාහනේ Door Handle Sticker එක ගහගන්න. බලපන් මුන් කරල තියෙන දේ. ස්ටිකර් එක බ්ලේඩ් එකෙන් කපද්දි පේන්ට් එකත් එක්කම කපල දාල. මෙක යවන්න විදියක් නැද්ද ? 😪
    වාහනේට ආදරයක් තියෙනව නම් මෙතනට බාර දෙන්න එපා. උන් අපිට වැඩේ කරද්දි බලන්න වත් දෙන්නෙ නැ. මෙක වෙන්න ඇති හේතුව. තව කොහෙ කොහෙ ඩැමේජ් කරලද දන් නැ.
    received_2732862817001192.jpeg
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    pissu pundela ne miture

    vehicle eka aye genihin hadala denna kiyanna

    balan inna denne natte oya jil pit wada nisa tamay

    ubatama gaha ganna tibba sticker tika ban aparade

    maha gemak na shampoo /blade / hair drier

    හ්ම්ම්. අයිත් ගිහින් දෙන්නත් බයයි බන්. මීට වඩා ලොකු දෙයක් කරයිද දන් නැ මුන් ඔක rubbing compound වලින් ගොඩ දාන්න දගලල.
     
    • Like
    Reactions: windows_ubuntu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,656
    2
    54,243
    113
    Paint ekatama kapila nam rubbing compound walin goda danna ba. Clear coat eka witharai nam damage wela thiyenne rubbing compound walin yawanna puluwan (but rubbing compund walin yawanawa kiyanne oya cut eka wate thiyena clear coat eka cut eke depth ekatama huurala yawanawa kiyana eka)
     
    • Love
    • Like
    Reactions: ML1987 and VPS09

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Apply some water to the scratch and see if that fades away temporarily. If it does a simple scratch removal or a cut and polish will solve your problem. If not big problem :(
     
    • Like
    Reactions: Voltage and D_Mad

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    oya redde stickers alawanna epaa bung.. Wahane honda wax ekak dala polish karanna masekata parakwath. Oka tikak deep heerila wage, knife ekata wage ne gihin thiyenne sticker eka kapaddi. clear coat eka yatata harila nun yawanna amarui.
     
    • Like
    Reactions: Voltage

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    bump
    Paint ekatama kapila nam rubbing compound walin goda danna ba. Clear coat eka witharai nam damage wela thiyenne rubbing compound walin yawanna puluwan (but rubbing compund walin yawanawa kiyanne oya cut eka wate thiyena clear coat eka cut eke depth ekatama huurala yawanawa kiyana eka)

    මචන් කොහොමද හොයාගන්නෙ Clear coat එක විතරද නැත්නම් නැත්නම් පේන්ට් එකටම කැපිලද කියල. පේන්ට් එකටම කැපිල නම් මුන්ගෙන් පාඩුව ඉල්ලගන්න ඔනෙ. කියක් වගේ ඉල්ලගන්න එකද හොද?

    Apply some water to the scratch and see if that fades away temporarily. If it does a simple scratch removal or a cut and polish will solve your problem. If not big problem :(

    ක්ලියර් නැ මචන් උබ කියපු එක. වතුර දැම්මම ටෙම්පරි මැකෙනවද බන් සිම්පල් ස්ක්‍රැට්ච් එකක් නම්. 😮

    අඩො මේ WD40 එකෙන් කරන්න බැරි වැඩක් නැනෙ බලන් යද්දි. මෙකෙ ටෙක්නික් එක මොකක්ද දන් නැ.
    oya redde stickers alawanna epaa bung.. Wahane honda wax ekak dala polish karanna masekata parakwath. Oka tikak deep heerila wage, knife ekata wage ne gihin thiyenne sticker eka kapaddi. clear coat eka yatata harila nun yawanna amarui.

    හ්ම්ම්. WAX කරන එක අවුලක් නැද්ද මචන් අලුත්ම වාහනයක්. තාම මන් පැද්දෙත් 2000යි.

    ඩීප් හිරිලා නම් මුන්ගෙන් පාඩුව ගන්න ඔනෙ බන්. කියක් වගෙ ගන්න වෙයි ද ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,081
    20,308
    113
    Panadura
    අපරාදෙ බන් එවලෙම බලන්න තිබ්බේ කොහොමද වැඩේ කරලා තියෙන්නෙ කියලා
    දැන් ආයෙ ගිහින් පෙන්නුවාම උන් මොනා කියයිද දන්නෙ නෑ
    ජරා යක්කු බන් දැන් හැම තැනම ඉන්නෙ
    කොහොම හරි උන් බේරෙන්නම තමා බලන්නෙ​
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,656
    2
    54,243
    113
    bump

    මචන් කොහොමද හොයාගන්නෙ Clear coat එක විතරද නැත්නම් නැත්නම් පේන්ට් එකටම කැපිලද කියල.

    Wathura tikak gaala balanna scratch eka penne nathuwa yanawada kiyala
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ක්ලියර් නැ මචන් උබ කියපු එක. වතුර දැම්මම ටෙම්පරි මැකෙනවද බන් සිම්පල් ස්ක්‍රැට්ච් එකක් නම්. 😮
    Clear coat ekanan damage wela thyienne wathura daapu gaman fade wela yanawa. Wathura welenawath ekkama ayith scratch eka penawa.
    Paint eka kapilanan wathura dammai kiyala wenasak na
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Paint eka kapila nam yawanna ba machan. Uba yawanna try karanawa kiyanne thawath kunu assata gihin kapichcha parawal penna gannawa. Dan karanna thiyenne carbon fiber ekak gahapan kapila thiyena tikath wahenna. Habai pearl white nisa black eka katha wevi.

    aparade, owata use karana ready-made door lock stickers thiyenawa. ewa cut karalama thiyenne.
    shampoo kara aleuwa, heat kara one nam.

    Alabayak ganna kohomada bns, mokada door eka paint karannada ayeth oka nisa.
    e nisa job ekata giyapu gana wath illapan. echcharai karanna puluwan.

    Door eka paint karanna / touch-up karanna hithannawath epa aluth car ekak nisa.
    vikunana dawasak ena un hithavi door eka wadila paint karala kiyala.
     
    • Sad
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Wathura tikak gaala balanna scratch eka penne nathuwa yanawada kiyala

    Clear coat ekanan damage wela thyienne wathura daapu gaman fade wela yanawa. Wathura welenawath ekkama ayith scratch eka penawa.
    Paint eka kapilanan wathura dammai kiyala wenasak na

    වතුර දැම්ම කියල වෙනසක් නැ බන් 😣
    මුන්ගෙන් මේකට පාඩුව ගන්න ඔනෙ. කියක් ඉල්ලන පුලුවන් ද මෙකට 😪
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    වතුර දැම්ම කියල වෙනසක් නැ බන් 😣
    මුන්ගෙන් මේකට පාඩුව ගන්න ඔනෙ. කියක් ඉල්ලන පුලුවන් ද මෙකට 😪
    Dora paint karanna weanwa machan. Scratch removal karanna epa paint eka damage wela nan chora wanawa. Scratch removal wala karanne oya clear coat eka poddak diya karala arina eka.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වතුර දැම්ම කියල වෙනසක් නැ බන් 😣
    මුන්ගෙන් මේකට පාඩුව ගන්න ඔනෙ. කියක් ඉල්ලන පුලුවන් ද මෙකට 😪

    Job ekata giya gana kiyada?
    Door eka paint karanawa nam ithin 15,000 vithara yanawa.

    Uba salli gaththath paint karanna nam epa putho. Car eke value eka ehem pitinma yanawa paint job ekak karoth door/hood/bonnet/roof/fenders wage places wala. Buffers nam ithin ok.