Sun Lanka (https://www.lanka77.com/) කියන තැනට ගෙනිච්චා වාහනේ Door Handle Sticker එක ගහගන්න. බලපන් මුන් කරල තියෙන දේ. ස්ටිකර් එක බ්ලේඩ් එකෙන් කපද්දි පේන්ට් එකත් එක්කම කපල දාල. මෙක යවන්න විදියක් නැද්ද ?
වාහනේට ආදරයක් තියෙනව නම් මෙතනට බාර දෙන්න එපා. උන් අපිට වැඩේ කරද්දි බලන්න වත් දෙන්නෙ නැ. මෙක වෙන්න ඇති හේතුව. තව කොහෙ කොහෙ ඩැමේජ් කරලද දන් නැ.

වාහනේට ආදරයක් තියෙනව නම් මෙතනට බාර දෙන්න එපා. උන් අපිට වැඩේ කරද්දි බලන්න වත් දෙන්නෙ නැ. මෙක වෙන්න ඇති හේතුව. තව කොහෙ කොහෙ ඩැමේජ් කරලද දන් නැ.