කීටයා -2 බලන්න බැරි වුනානේ..පළවෙනි කොටස බැලුවා විතරයි චැනල් එකට කෙල වුනා
ඒක දාපු එකාට මම කිව්වා ඕලු ටෙලිනාට්‍ය අයින් කරපන් අර හරේන් නාගොඩවිතානයා දකින්න කලින් කියලා ඌ ඇහුවේ නැහැනේ..
නැහැ මේ ටෙලිවිව් youtube channel එක..මුන්ට තමා මේ ටෙලිනාට්‍ය ඔක්කොටම rights තියෙන්නේ.මේකටත් බඩු හම්බ වෙයිද දන්නේ නෑ.
අනේ මන්ද බන් සිංහල සිනමාව වලපල්ලට ගිහින් ඉවරයි දැන්. බහුබූත ආදර කතා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර බලපන් කොච්චර ලස්සන කතා තිබ්බද? සෝමපුර වීරයෝ එහෙම බලපු අය ඉන්නවද? දේව දරුවෝ එහෙම. දැන් සල්ලි මාකට් වෙන නාට්ටි ඇරෙන්න වටිනා නිර්මාණ බිහි වෙන්නේ නෑ.උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්.![]()
උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්.![]()
ඔව් බන් මම නම් සින්හල ඩ්‍රාමා බලපු කාලයක් මතක නෑ බන්. මළ ජරාව දැන් තියන ඒවා. ඉංග්‍රිසී එවා සුපිරි බන්.අනේ මන්ද බන් සිංහල සිනමාව වලපල්ලට ගිහින් ඉවරයි දැන්. බහුබූත ආදර කතා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර බලපන් කොච්චර ලස්සන කතා තිබ්බද? සෝමපුර වීරයෝ එහෙම බලපු අය ඉන්නවද? දේව දරුවෝ එහෙම. දැන් සල්ලි මාකට් වෙන නාට්ටි ඇරෙන්න වටිනා නිර්මාණ බිහි වෙන්නේ නෑ.

ඔව් බන් මම නම් සින්හල ඩ්‍රාමා බලපු කාලයක් මතක නෑ බන්. මළ ජරාව දැන් තියන ඒවා. ඉංග්‍රිසී එවා සුපිරි බන්.![]()
ගිරය මටත් මතකයි. තැන්ක්ස් බන්!ඇල්ල ළඟ වලව්ව කියල එකක් මතකයි. අචලා අලස් හිටිය
තව ගිරය කියල කතාවක් ගියා මතකයි.

ownerma thamai youtube danne.Me owner ( TELEVIEW TV ) neda upload karanne. Api download karala thiyanna one na ne