දඩුබස්නාමානය ,අකාල සන්ධ්‍යා,භාවත්‍රා ,දේවී ,වෙස් මුහුණ ,වෙද හාමිනේ ටෙලිනාට්‍ය මෙන්න

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    කීටයා -2 බලන්න බැරි වුනානේ..පළවෙනි කොටස බැලුවා විතරයි චැනල් එකට කෙල වුනා

    ඒක දාපු එකාට මම කිව්වා ඕලු ටෙලිනාට්‍ය අයින් කරපන් අර හරේන් නාගොඩවිතානයා දකින්න කලින් කියලා ඌ ඇහුවේ නැහැනේ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක දාපු එකාට මම කිව්වා ඕලු ටෙලිනාට්‍ය අයින් කරපන් අර හරේන් නාගොඩවිතානයා දකින්න කලින් කියලා ඌ ඇහුවේ නැහැනේ..

    මේකටත් බඩු හම්බ වෙයිද දන්නේ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දඩුබස්නාමානය ඇත්ත කතාව ඇසුරෙන් හදපු එකක්ද ගොතපු එකක්ද
     
    • Like
    Reactions: buddikagayan

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
    තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්. 8-)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
    තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්. 8-)
    අනේ මන්ද බන් සිංහල සිනමාව වලපල්ලට ගිහින් ඉවරයි දැන්. බහුබූත ආදර කතා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර බලපන් කොච්චර ලස්සන කතා තිබ්බද? සෝමපුර වීරයෝ එහෙම බලපු අය ඉන්නවද? දේව දරුවෝ එහෙම. දැන් සල්ලි මාකට් වෙන නාට්ටි ඇරෙන්න වටිනා නිර්මාණ බිහි වෙන්නේ නෑ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,362
    2,932
    113
    මාතර
    උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
    තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්.
    8-)

    ඇල්ල ළඟ වලව්ව කියල එකක් මතකයි. අචලා අලස් හිටිය
    තව ගිරය කියල කතාවක් ගියා මතකයි.
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    අනේ මන්ද බන් සිංහල සිනමාව වලපල්ලට ගිහින් ඉවරයි දැන්. බහුබූත ආදර කතා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර බලපන් කොච්චර ලස්සන කතා තිබ්බද? සෝමපුර වීරයෝ එහෙම බලපු අය ඉන්නවද? දේව දරුවෝ එහෙම. දැන් සල්ලි මාකට් වෙන නාට්ටි ඇරෙන්න වටිනා නිර්මාණ බිහි වෙන්නේ නෑ.
    ඔව් බන් මම නම් සින්හල ඩ්‍රාමා බලපු කාලයක් මතක නෑ බන්. මළ ජරාව දැන් තියන ඒවා. ඉංග්‍රිසී එවා සුපිරි බන්. :D
     
    • Like
    Reactions: Silly point

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් මම නම් සින්හල ඩ්‍රාමා බලපු කාලයක් මතක නෑ බන්. මළ ජරාව දැන් තියන ඒවා. ඉංග්‍රිසී එවා සුපිරි බන්. :D

    දැන් විවිධත්වයක් කියලා දෙයක් නෑ බන්.මල-ඉ-ලව් තමයි හැම මගුලේම.
     
    • Like
    Reactions: War Fighter

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    ඇල්ල ළඟ වලව්ව කියල එකක් මතකයි. අචලා අලස් හිටිය
    තව ගිරය කියල කතාවක් ගියා මතකයි.
    ගිරය මටත් මතකයි. තැන්ක්ස් බන්! :rolleyes: