BHphotovideo Tax Shipping Help!

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    me dawas wala genna epa. restrictions hinda tax wadi
    Scurvy monitor ekak genawa B&H walin eka parak math ganna gihin amazon walin genawa
     
    • Like
    Reactions: intel_inside

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Offer ekak tiyanawa bun ekai baluwe :/
    me dawas wala electronic items gena eka restrict karalane ban thiyenne. Amazon genakotath patta loku import tax ekak gahanawa. gota apu gamanma vat adu kara ethakota genawanan patta wasi
    me dawas wala nan kohomatath genna epa ratin badu. sahena padui
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    me dawas wala electronic items gena eka restrict karalane ban thiyenne. Amazon genakotath patta loku import tax ekak gahanawa. gota apu gamanma vat adu kara ethakota genawanan patta wasi
    me dawas wala nan kohomatath genna epa ratin badu. sahena padui
    Thanks bun mama balannam
     
    sashi_elz

    Junior member
  • May 30, 2012
    55
    16
    8
    computer parts වලට නම් ලොකු tax එකක් වදින්නෙ නැහැ . ඕඩර් කලේ processor එකකුයි m2 ssd hdd එකකුයි. දෙකටම $497 + DHL $37 යි. Total එක $534යි. Port & Airport development Levy කියලා එකක් විතරයි වැදුනේ. ඒකත් රු4923.00. ජූනි 15 දැම්මේ 20 ආවා.

    ඊට පස්සේ ආයේ us වල ඉඳන් graphics card එකක් ගෙන්න ගත්තා එක නම් යාලුවෙක්ට කියලා අරගෙන DHLමෙහාට ගෙන්න ගත්තේ. $215ක් value කරලා තිබ්බ එකට tax එකරු.2431.00යි වැදුනේ.

    ඔන්න proof එක්කම දැම්මා...

    01.jpg
    IMG_1378sss.jpg
    02.jpg

    IMG_1408ss.jpg
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    computer parts වලට නම් ලොකු tax එකක් වදින්නෙ නැහැ . ඕඩර් කලේ processor එකකුයි m2 ssd hdd එකකුයි. දෙකටම $497 + DHL $37 යි. Total එක $534යි. Port & Airport development Levy කියලා එකක් විතරයි වැදුනේ. ඒකත් රු4923.00. ජූනි 15 දැම්මේ 20 ආවා.

    ඊට පස්සේ ආයේ us වල ඉඳන් graphics card එකක් ගෙන්න ගත්තා එක නම් යාලුවෙක්ට කියලා අරගෙන DHLමෙහාට ගෙන්න ගත්තේ. $215ක් value කරලා තිබ්බ එකට tax එකරු.2431.00යි වැදුනේ.

    ඔන්න proof එක්කම දැම්මා...

    View attachment 83731View attachment 83732View attachment 83733
    View attachment 83734
    Lap එකක් , imac එකක් වගේ ගෙන්නුවොත් කීයක් විතර tax වදිවිද ? සාමානයේන් 15% VAT + 1% other tax නේද ?
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    mamath badu tikak genalla tiyenawa. badu sure podi tax ekak wadinawa. eth me kaale kohoma weida dan na
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    $497 + DHL $37 යි. Total එක $534යි. Port & Airport development Levy කියලා එකක් විතරයි වැදුනේ. ඒකත් රු4923.00. ජූනි 15 දැම්මේ 20 ආවා.

    $215ක් value කරලා තිබ්බ එකට tax එකරු.2431.00යි වැදුනේ.

    ඒ කියන්නේ $534 + $215 ටම tax වැදුනේ 4923.00 + 2431.00 ද ?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    Amazon eken nm import deposit ekak ganna nisa tax seen ekak nathi wei mn hithanne. Monitor model eka mkdda? Math 4K ekak ganna inne.

    na bn, shipping part eka mama karaganne, US wala address ekakata yawala etanin mata ewannne. etakota deposit katha na.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    computer parts වලට නම් ලොකු tax එකක් වදින්නෙ නැහැ . ඕඩර් කලේ processor එකකුයි m2 ssd hdd එකකුයි. දෙකටම $497 + DHL $37 යි. Total එක $534යි. Port & Airport development Levy කියලා එකක් විතරයි වැදුනේ. ඒකත් රු4923.00. ජූනි 15 දැම්මේ 20 ආවා.

    ඊට පස්සේ ආයේ us වල ඉඳන් graphics card එකක් ගෙන්න ගත්තා එක නම් යාලුවෙක්ට කියලා අරගෙන DHLමෙහාට ගෙන්න ගත්තේ. $215ක් value කරලා තිබ්බ එකට tax එකරු.2431.00යි වැදුනේ.

    ඔන්න proof එක්කම දැම්මා...

    DHL tax clear karanawada nattan umba da tax clear kara gatte?