මචන්ලා,
මම අදුරන නංගි කෙනෙක්ට part time ජොබ් එකක් හොයනවා.
කෙල්ලට degree එකක් තියනවා. කැළණි campus එකෙන්. ART වලින්.
කෙල්ලගේ ජොබ නැති වුනා corona නිසා...
office package එක හොදට පුළුවන්.
spass (statics analysing tool එකක් ) එකත් පුළුවන්.
මාසෙට කීයක් හරි කමක් නෑ . උබල දන්න part time ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන් ජොබක් තියනවනම් කියපල්ලකෝ.
ලොකු හෙල්ප් එකක්.