මොකුත් කියන්න නැහැ මචං අද. දැක්ක ගමන් ඇගේ කෑල්ලක් නැති උන වගේ දැනුන
![]()
රේස්පෙක්ට් සෑර්!!!!
දැන් නවත්තන්න විදියක් නෑ. Continue කරන් යන්න වෙනවා කියලනේ කියන්නේ ?
ekada machan meken kiyanne?
dan na bn eka nan. UNP ekat kade giya un meke inna dan katha ehema na meka dakalaදැන් නවත්තන්න විදියක් නෑ. Continue කරන් යන්න වෙනවා කියලනේ කියන්නේ ?
dan na bn eka nan. UNP ekat kade giya un meke inna dan katha ehema na meka dakala
unawa dan hoyaganna wena ekak na. puluwan nan hethuwa kiyapanඅත්සන් කරපු සල්ලි ගත්තු උන්ව දැන් හිරේ දායි නේ බලන් ඉමු
ඔයා බලපොරොත්තු වෙන්නේ මොකක්ද ? අත්සන් කරපු සල්ලි ගත්තු උන් ජීවිතාන්තය දක්වා හිරේ දායි වගේ එකක්ද ? නැත්තං මහා බැංකුවට ඇරපු රවී ස හිරේ ගියා වගේ එකක්ද ?
na mama nan mukuth expect karanne na. habayi oken kiyanne nane machan continue karan yanawa kiyala. oka continue kaloth itin me anduwath habak tama Gota ekkama.හැමෝම බොරු ඇඩ් දාල සිංහලු අන්දනව වගේ..අන්තිමට සිරිසේන වගේ වගකීම ගන්ඩ කවුරුත් නෑ හිටං![]()