ජීවිතෙන්_උගත්_පාඩම්

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    there can be only one mother and father for each and every one of you.
    so treat them with your best.
    (Sadly :( they will no longer with you after 10-20-30 years.)
    Make them happy as much as you can.
     
    • Sad
    Reactions: beam_tech

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කාගෙන්වත් උදවු ගන්න එපා පුළුවන් තරම් තනියම කරන හැමදේම කරගන්න.
    කැමැත්තෙන් උදව් කරන එකෙක්ගෙන් ඇරෙන්න උදව් කරන්න නෑ බෑ කියල මූනට නොකියා කර අරින උන්ගේ පස්සෙන් වැඳ වැටිලා උදව් ඉල්ලන්නවත් එපා.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කැමැත්තෙන් උදව් කරන එකෙක්ගෙන් ඇරෙන්න උදව් කරන්න නෑ බෑ කියල මූනට නොකියා කර අරින උන්ගේ පස්සෙන් වැඳ වැටිලා උදව් ඉල්ලන්නවත් එපා.
    කැමැත්තෙන් උදවු කරන උන්ගෙනුත් එපා.
    ඔහොම බලෙන් ම උදවු කර කර හිටපු එකෙක් හතර අතේ කියවල උදවු කරා අරකයි මේකයි කියල.
    එපා ම උනා.
    උදව්ව හතර වටේ කියවන උන් නම් 🤮🤮
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කැමැත්තෙන් උදවු කරන උන්ගෙනුත් එපා.
    ඔහොම බලෙන් ම උදවු කර කර හිටපු එකෙක් හතර අතේ කියවල උදවු කරා අරකයි මේකයි කියල.
    එපා ම උනා.
    උදව්ව හතර වටේ කියවන උන් නම් 🤮🤮
    නෑ බන්. බොක්කෙන්ම කරන උන් ඉන්නවා. මම දන්න එකෙක් ඉන්නවා මග අරින එකෙක්. තව එකෙක් බන් කෝල් කරලම කියල දෙනවා නොදන්නා දේවල්. පට්ටයි උන් නම්. වැඩේ කියන්නේ ගොඩක්ම කියල දෙන්නේ අපි වගේ අඩියේ ඉන්න උන්. ඉහලට ගිය උන් තමයි ගොඩක්ම මග අරින්නේ. මම ඒක හොඳටම දැකපු දෙයක්.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    කවදාවත් කිසිම කෙනෙක් මත්තේ යැපෙන්න එපා. තමන්ට පුලුවන් / කැමති / දෙයක් තියනව හැම කෙනෙකුටම. ඒ දේ හොයාගන්න ...
    අනික් හැම දෙයක්ම තාවකාලිකයි. ඒක දැනගෙන තමන්ට ඕනම දෙයක් කරන්න පුලුවන්
    හිත් රිදුමක් වෙන්නේ ගොඩක් අඩුවෙන් එතකොට.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    samahara unta karapuwa mathak weddi munta api mehema udaw kale mona huttatada kiyala hitenawa

    e athare samahara un , api unta karapu udaw mathaka thiyagena , unge gani apita talk unath

    un ganiwa ehata karan ain wenawa. api karapu udaw hite thiyan

    marenna hitenawa ewa wenakta. paw ban
     
    • Like
    Reactions: M a d d i e

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    samahara unta karapuwa mathak weddi munta api mehema udaw kale mona huttatada kiyala hitenawa

    e athare samahara un , api unta karapu udaw mathaka thiyagena , unge gani apita talk unath

    un ganiwa ehata karan ain wenawa. api karapu udaw hite thiyan

    marenna hitenawa ewa wenakta. paw ban
    cuckold ?
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    මොන වැරැද්ද තිබ්බත් වැඩක් කරන්න කලින් අම්මටයි තාත්තටයි කෑ ගහන්න යන්න එපා එයාලගේ හිත රිද්දන්න එපා එයාලාගේ හිත රිද්දලා කරන කිසිම වැඩක් කවදාවත් හරියන්නේ නෑ....
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    samahara unta karapuwa mathak weddi munta api mehema udaw kale mona huttatada kiyala hitenawa

    e athare samahara un , api unta karapu udaw mathaka thiyagena , unge gani apita talk unath

    un ganiwa ehata karan ain wenawa. api karapu udaw hite thiyan

    marenna hitenawa ewa wenakta. paw ban
    තේරුණේ නෑ. ඒ කියන්නෙ ගෑනිට උබට කියල ගැස්සුව ද ඌ
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    තේරුණේ නෑ. ඒ කියන්නෙ ගෑනිට උබට කියල ගැස්සුව ද ඌ
    gani mata talk wena bawa therila wennati u ganiwath ehata karan ain una magen

    mata mukuth qwe na ban . paw.
    uge pawule kenek nathi una welawe man u laga sahenna htya. eka nisa wenanthi
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෑදෑ වෙන එකෙක්ට ඒ කාලෙ එස් බී කාරය කැම්පස් උන්ට ගෙවන්න ගන්න දුන්න ලැප් එක අරන් දුන්න ඌ ගෙවාගෙන යන්නම් කියල. ගෙවල නැතුව මම ක්‍රිබ් එකේ. වැඩේ පත්තු උනේ මගෙ වෙඩින් එකට ලෝන් එක ගන්න ගිහින්.
    ෆොන්ට් සයිස් 3 කියල තිබ්බ නිසාම 3න් දැම්ම ඕන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔෆිස් වල යාලුවෝ කියල උන් නැහැ..කෙලවීගෙන එනවනම් උබව කපල හරි ඌ බේරෙනවා...ඒ නිසා කවදාවත් කවුරුත් උබව බේරගනි කියල නම් හිතන්නෙපා...හිතපන් මොකක් හරි කෙලවෙලා කියල...ඌ උගේ තැන නැති කරන් බොස් ඉස්සරහ කවදාවත් උබ වෙනුවෙන් කතා කරන්නේ නැහැ...ඒ නිසා පුලුවන් තරම් ඔය යාලුකම් සීමා කරන්න...හොදම යාලුවෙක් එක්ක උනත් එකට රස්සාව කරන්න සෙට් උනොත් ඌත් උබට යටින් ගේම් ගහනව...උබේ මූනට එකක් කියල යටින් කොටවනව...අත්දැකීම්...:yes: