ජීවිතෙන්_උගත්_පාඩම්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,165
    67,504
    113
    ඔෆිස් වල යාලුවෝ කියල උන් නැහැ..කෙලවීගෙන එනවනම් උබව කපල හරි ඌ බේරෙනවා...ඒ නිසා කවදාවත් කවුරුත් උබව බේරගනි කියල නම් හිතන්නෙපා...හිතපන් මොකක් හරි කෙලවෙලා කියල...ඌ උගේ තැන නැති කරන් බොස් ඉස්සරහ කවදාවත් උබ වෙනුවෙන් කතා කරන්නේ නැහැ...ඒ නිසා පුලුවන් තරම් ඔය යාලුකම් සීමා කරන්න...හොදම යාලුවෙක් එක්ක උනත් එකට රස්සාව කරන්න සෙට් උනොත් ඌත් උබට යටින් ගේම් ගහනව...උබේ මූනට එකක් කියල යටින් කොටවනව...අත්දැකීම්...:yes:

    Epa wenne nedda bn job karala
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔෆිස් වල කවදාවත් අනිත් උන් වෙනුවෙන් කතා කරන්න යන්නෙපා..කැතම අත්දැකීම් තියෙනව එහෙම කතා කරල වෙච්ච...එහෙම කතා කරපු උන්ටත් අන්තිමේ අපි නරක මිනිස්සු වෙනවා...ලොක්කොත් අපි ගැන වැරදියට හිතනව උන්ට බාදාවක් කියල අපි....එක සිද්දියක්...මගෙ යාලුවගේ කෙල්ලට අපේ ලීඩ් ඉදපු එකා අනවශ්ය විදිහට බැනල මම ඌට කරපු වැඩේ වැරදි කිව්වා මීටින් එකකදි...අන්තිමේ ඌ මා එක්ක තරහයි...අර බැනුම් අහපු කෙල්ලයි, මගේ යාලුවයි දෙන්නම අර ලීඩ්ට පුක දීලා එක දාගෙන..අන්තිමේ මමයි වැරදි...:lol: ඒ නිසා කාවවත් බේරගන්න යන්න එපා...තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න...

    Epa wenne nedda bn job karala

    Epa wenawa bn...ubata wage job nokara spa yanna salli nane..:P
     
    • Sad
    Reactions: bellpepper

    Office wala ego scene tama epa wenne.wenna boss type un
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඔෆිස් වල යාලුවෝ කියල උන් නැහැ..කෙලවීගෙන එනවනම් උබව කපල හරි ඌ බේරෙනවා...ඒ නිසා කවදාවත් කවුරුත් උබව බේරගනි කියල නම් හිතන්නෙපා...හිතපන් මොකක් හරි කෙලවෙලා කියල...ඌ උගේ තැන නැති කරන් බොස් ඉස්සරහ කවදාවත් උබ වෙනුවෙන් කතා කරන්නේ නැහැ...ඒ නිසා පුලුවන් තරම් ඔය යාලුකම් සීමා කරන්න...හොදම යාලුවෙක් එක්ක උනත් එකට රස්සාව කරන්න සෙට් උනොත් ඌත් උබට යටින් ගේම් ගහනව...උබේ මූනට එකක් කියල යටින් කොටවනව...අත්දැකීම්...:yes:

    mata wechcha dema ubatath wela
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    * සල්ලි ගනුදෙනු වලදි නම් අම්මා, තාත්තා නොවන කිසිම කෙනෙක් ගැන විස්වාස කරන්න බෑ. හරියට ගණන් හිලව්, දින, විස්තර ලියාගෙන පිළිවෙලට කරන්න ඕනෙ.
    * කාට හරි ණයට සල්ලි දුන්නොත්, ඌට ඒක අමතක උනොත් අපි හරි මතක් කරන්න ඕනෙ කල් නොයවා. අපි ණයට ගත්තා නම් අමතක නොකර ආපහු දෙන්ඩ ඕනෙ. (ණය බේරන්ඩ ඕනෙ දවස කැලැන්ඩරේ හරි ලියලා තියන්ඩ ඕනෙ අමතක වෙනවා නම්)
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka

    samahara unta dunna naya illanna lajjai

    mata nam ehma na ban
    uhta udawwakata dunna nam , adala dineka dennam kyla , apema eka api illana eke waradda mokadda bn..

    2)
    waliyaka pathha hitaganna bari unama , wadiyen un inna pathhata pala baila hitan natuwa.

    natan awuruddak dekak ghn ara ekek dennek witarak inna thana iddi ubala nikan kon wela.
    antimara ara inna eka denna ekka waliyak giyama uba pattama thani wenawa mokekwath na

    illan puke marmite gaganeemak
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,756
    1,380
    113
    Sri Lanka
    Nice thread......

    thamanta waraduna than gana pasu thawenna epa... waradune ayi kiyana eken deyak igena ganna

    uyanna igena ganna.

    Hodata igena ganna. igena gaththa deyak kawada waath apathe yanne na.

    puluwan tharam independant wenna.

    jeewath wenna pramanawath tharam salli hoyaganna. salli passe duwanna yannath hoda na, salli newe jeewithe kiyala salli hoyanne nathiwa innath epa. salli nathi unama oya kauruth api langa na...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කවදාවත් හරියට පැහැදිලි නැති ගනුදෙනුවකට සල්ලි ගෙවන්න ඉස්සර වෙන්න එපා...ඊට පස්සේ උබට හිතේ නිදහසක් නැති වෙනවා...ෂුවර් නැහැ වගේ නම් නොගෙවා ඉන්න එක ඇගට ගුණයි...විශේෂයෙන්ම තමන් දුක් මහන්සියෙන් හම්බකරලා, අවධානමක් ගන්න බැරි තරම් මුදලක් නම්...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කොච්චර අපි අනුන් වෙනුවෙන් සල්ලි කාලය වැය කලත්, මිනිස්සු අපිව මනින්නේ අපි කොච්චර සල්ලි හම්බ කලාද, අපිට මොනවද කරගත්තේ කියන දේ මත.
    අනුන්වෙනුවෙන් දේවල් කරනවා නම් එකෙන් ප්‍රතිලාබයක් තියා අඩුම තරමේ හොඳක් වත් අහන්න නොලැබෙන්න පුළුවන් කියන දේ තේරුන් අරගෙන කරන්න ඕන.
    විශේෂයෙන්ම ලංකාවේ සමාජයේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොන වැරැද්ද තිබ්බත් වැඩක් කරන්න කලින් අම්මටයි තාත්තටයි කෑ ගහන්න යන්න එපා එයාලගේ හිත රිද්දන්න එපා එයාලාගේ හිත රිද්දලා කරන කිසිම වැඩක් කවදාවත් හරියන්නේ නෑ....

    kela una uparima laksha 20 k vage kudu.dan innawa apahu mula idan patan gannawa
     
    • Like
    Reactions: kolavari

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    රස්සාවක් කරල කොයිතරන් උඩට ගියත් කමක් නෑ. තමන්ගෙ කියල බුලත් විට කඩයක් හරි දාන්න.
    මගේ කියල මොනව හරි කරන්න ඕනි කියල හිතුන නම් හිත හිත ඉන්න එපා. පටන් ගන්න. පටන් ගත්තෙ නැත්තම් කවදාවත් ඒක වෙන්නෙ නෑ.
    රස්සාව කරන තැන යාලුවො කියල කවුරුත් නෑ. කොච්චර ෆිට් එකේ හිටියත් තව තැනකට ගියාම ඒ හැමදේම ඉවරයි. ඒ නිසා ඔෆිස් යාලුවො ගැන හිතල කිසිම තීරනයක් ගන්න එපා.