මේ තියෙන්නෙ පේජ් එකක් ඒකෙ පෝස්ට් එකකට ලංකාවෙ ජාත්‍යන්තර විස්තර විචරකයෙක් ලයික් කරල තිබ්බ. ක්‍රිකට් වලට මේ කල්ලිය බලපෑම් කරනව කියල මතයක් කාලෙක ඉඳන් තිබ්බ. මහේලට පවා චෝදනා තියනව. මොකක්ද ඇත්තටම මේ කල්ලිය. මම කරුණු දන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගොඩක් ඉහල තැන් වලට දැනටමත් රිංගල කියල ආරංචියි. පක්ෂ විපක්ෂ දෙපිලෙම දේශපාලනයටත්. නාලක ගොඩහේවා සිට හරීන් දක්වා. මේ අන්තවාදී ආගමික කල්ලි කොහොමද තමන්ගෙ ගෑනු ප්‍රකට බෞද්ධ පිරිමින්ට බන්දල දීල මේ තරම් හොඳට කරගෙන යන්නෙ. මුසල්මානුව වර්ගයා බෝ කරල බෝම්බ ගහල එලිපිට ගේම යද්දි මේ යටින් ගේම් ගහන කල්ලිය ගැනත් දැනගන්න කැමතියි.
මුලින් සංගීතය. පස්සෙ ක්‍රිකට් සහ මාධ්‍ය අල්ලගත්ත. ලංකාවේ පී ඇන් එස් ක්‍රිකට් ටීම් එකකුත් හැදුන. ප්‍රකට ව්‍යාපාර, දැන් දේශපාලනයට එනව. ඇයි මෙහෙම ගේම් ගහන්නෙ තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ නැතුව. එහෙම දෙයක් නැත්තම් දන්න කෙනෙක් ඒ ගැනත් කියනවනම් කැමතියි