What is Born Again in Sri Lanka.

Sen-lu

Well-known member
  • Un Dena Sallith Aran Brainwash nowi hitiyanam iwarane.. :lol:
    ගොඩක් වෙලාවට එහෙම වෙනව.majority එක නැති පැති වල ඕක කරන්න ලේසියි. හැබැයි ගොඩක් Christian අය ඔහොම උන්ගෙමතේ බලෙන් අපේ ඇඟේ ගහන්න එන්නෙ නැ. ඇඟේ ගහන එවුන් ඒක උපරිමයෙන්ම කරනවා. හැබැයි ඕකුන්ටත් තම්බි පේන්න බැ.
     
    • Angry
    Reactions: CloudX64

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    @TommyJ මොකක්ද මහේලගේ කේස් එක මචං
    Just gossips. Athttha wenna puluwan boru wenna puluwan.
    Mahelage wife oya kalliye kiyanawa. A nisa mahelath ekata set wela kiyala kathawak giya. A kathawama thamai Godahewatat yanne. Dennagema wife la catholic nisa eka gena sekayak enawa.
    ගොඩක් වෙලාවට එහෙම වෙනව.majority එක නැති පැති වල ඕක කරන්න ලේසියි. හැබැයි ගොඩක් Christian අය ඔහොම උන්ගෙමතේ බලෙන් අපේ ඇඟේ ගහන්න එන්නෙ නැ. ඇඟේ ගහන එවුන් ඒක උපරිමයෙන්ම කරනවා. හැබැයි ඕකුන්ටත් තම්බි පේන්න බැ.
    Ape gedaratat awa.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    @TommyJ මොකක්ද මහේලගේ කේස් එක මචං

    මහේල නෙමේ.සංගා කියලා තමා ආරංචි වුනේ.
    එයාගේ බබාලා දෙන්නගෙන් එක්කනෙක්ට තිබ්බ ලෙඩක් හොඳ වුන නිසා එයත් මේකට ගිහින්
    ලඟදි ඇක්සිඩන්ට් වෙච්ච සිද්ධියේ ඩිරෙක්ටර් මාපිටිගමත් පවුල පිටින් කන්වර්ට් වෙලා
    අපේ ගෙවල් ලගත් ෆැමිලි එකක් ඉන්නවා කන්වර්ට් වුන
    ඒ ගෙදර පුතාට සෙලින්කො එකේ ජොබ් එකක් දීලා තිබ්බා.ගෙවල් හදලා දුන්නා
    මේ වැඩේට කතෝලික අයත් කැමැති නැහැ.
    පෙන්තකොස්ත,යොහෝවා,බෝර්න් අගෙන් ඔක්කොම කරන්නේ එකම දේ

    ලංකාවේ බොර්න් එගෙන් මුලස්ථානය
    THE PEOPLE’S CHURCH (Kirimandala Mawatha)

    101813837_2611740829039074_6236706026786445783_n (1).jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    මහේල නෙමේ.සංගා කියලා තමා ආරංචි වුනේ.
    එයාගේ බබාලා දෙන්නගෙන් එක්කනෙක්ට තිබ්බ ලෙඩක් හොඳ වුන නිසා එයත් මේකට ගිහින්
    ලඟදි ඇක්සිඩන්ට් වෙච්ච සිද්ධියේ ඩිරෙක්ටර් මාපිටිගමත් පවුල පිටින් කන්වර්ට් වෙලා
    අපේ ගෙවල් ලගත් ෆැමිලි එකක් ඉන්නවා කන්වර්ට් වුන
    ඒ ගෙදර පුතාට සෙලින්කො එකේ ජොබ් එකක් දීලා තිබ්බා.ගෙවල් හදලා දුන්නා
    මේ වැඩේට කතෝලික අයත් කැමැති නැහැ.
    පෙන්තකොස්ත,යොහෝවා,බෝර්න් අගෙන් ඔක්කොම කරන්නේ එකම දේ

    ලංකාවේ බොර්න් එගෙන් මුලස්ථානය
    THE PEOPLE’S CHURCH (Kirimandala Mawatha)

    View attachment 83604

    උන්ටත් බෝම්බ ගහයි ද 😀😀😀
     
    Sen-lu

    Well-known member
  • මහේල නෙමේ.සංගා කියලා තමා ආරංචි වුනේ.
    එයාගේ බබාලා දෙන්නගෙන් එක්කනෙක්ට තිබ්බ ලෙඩක් හොඳ වුන නිසා එයත් මේකට ගිහින්
    ලඟදි ඇක්සිඩන්ට් වෙච්ච සිද්ධියේ ඩිරෙක්ටර් මාපිටිගමත් පවුල පිටින් කන්වර්ට් වෙලා
    අපේ ගෙවල් ලගත් ෆැමිලි එකක් ඉන්නවා කන්වර්ට් වුන
    ඒ ගෙදර පුතාට සෙලින්කො එකේ ජොබ් එකක් දීලා තිබ්බා.ගෙවල් හදලා දුන්නා
    මේ වැඩේට කතෝලික අයත් කැමැති නැහැ.
    පෙන්තකොස්ත,යොහෝවා,බෝර්න් අගෙන් ඔක්කොම කරන්නේ එකම දේ

    ලංකාවේ බොර්න් එගෙන් මුලස්ථානය
    THE PEOPLE’S CHURCH (Kirimandala Mawatha)

    View attachment 83604

    සුවමෙහෙයවල් එහෙම දැන් වැහි වැහැලා නේද හැම තැනම. බෞද්ධ වෙලා ඉඳල convart උන එවුන්ට තමයි ඔක්කෝටම වඩා පුකේ අමාරුව තියෙන්නෙ. කිව්වේ කවුද කියල මතක නැ. හැබැයි කවුරු හරි කිව්ව. ඉන්දියාවට එහෙම සාපේක්‍ෂව ලංකාවෙ convart වෙන rate එක ගොඩක් අඩු නිසා ලංකාවට වැඩි පුර pressure එකක් දෙන්න කියල කියල තියෙනවලු. ඒක නිසා වෙන්න ඇති දැන් ටික ටික ඕවා වැඩි වෙන්නේ මෙහෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,431
    53,564
    113
    Colombo
    China වගේ වෙන රටවල් හදන්න බෑ දැන් උන් social media එන්න ඉස්සර ඉදන්ම control krapu hinda
    වැඩේ තියෙන්නේ මුන් ඔක්කොම එකතු වෙලා ඉන්නෙ trump හින්දා
    ඕකයි අවුල universities global media තනිකරම උන්ගෙ
    CNN BBC ගන්නම දෙයක් නෑ තනිකරම ITN වගේ
    liberals ලා හින්දා මාර විනාශයක් වෙනවා ලගදිම
    මාර agenda තියෙන්නෙ දැන්
    View attachment 83602

    Podi unge brain wash karanawa neda ? :(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,650
    113
    34
    Hell
    Podi unge brain wash karanawa neda ? :(
    භැම තැනම ඕක වෙනවා. අපිට ගානක් නෑ බන්
    ඕකට විරුද්ධ ව කතා කරන එවුන්ට මාර විදියට ගහනවා කොන් කරනවා
    Harry Potter author j.k Rowling ට මාර විදියට ගැහුවා international/social media වල.

    https://www.jkrowling.com/opinions/...ns-for-speaking-out-on-sex-and-gender-issues/
     
    • Like
    Reactions: lilman and HSW

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සුවමෙහෙයවල් එහෙම දැන් වැහි වැහැලා නේද හැම තැනම. බෞද්ධ වෙලා ඉඳල convart උන එවුන්ට තමයි ඔක්කෝටම වඩා පුකේ අමාරුව තියෙන්නෙ. කිව්වේ කවුද කියල මතක නැ. හැබැයි කවුරු හරි කිව්ව. ඉන්දියාවට එහෙම සාපේක්‍ෂව ලංකාවෙ convart වෙන rate එක ගොඩක් අඩු නිසා ලංකාවට වැඩි පුර pressure එකක් දෙන්න කියල කියල තියෙනවලු. ඒක නිසා වෙන්න ඇති දැන් ටික ටික ඕවා වැඩි වෙන්නේ මෙහෙ.
    මම දන්න එකෙක් ඉන්නව ඔහොම. ඌ ඔසී වලදි කන්වර්ට් වෙලා දැන් මූනුපොතේ දාන්නෙම දෙයියො ගැන. ඌ එහෙ ඉඳන් ලංකාවෙ ඉන්න පවුලම කන්වර්ට් කලා. දැන් අයියල අක්කල අයියගෙ ලමයි ඔක්කොම කන්වර්ට්.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    සාම්ප්‍රදායික කිතුනු හා කත‍ෝලිකයන්වත විනාශ කරමින් සභාවල් හා සංගම් කාරයින් , බයිබල් කාරයින් ම‍ේ කරන විනාශය මුලු රටම දැනුවත් විය යුතුයි .. මාපිටිගමයාග‍ේ කතාව‍ෙන් ප‍ේන්න‍ේ මුන්ග‍ේ ම‍ොළ ස‍ේදී ඇති බවයි ... තවත් සහරාන්ලා බිහිකරන යාඥාමඩු මුනුත් පවත්වාග‍ෙනවන බවයි ප‍ේන්න‍ේ ... ම‍ේවාට විරුද්ධව රටම නැගිට්ට‍ේ නැතිනම් විනාශය ක‍ොතනින් ඇතිව‍ෙයිද කියන්න බෑ ..
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    භැම තැනම ඕක වෙනවා. අපිට ගානක් නෑ බන්
    ඕකට විරුද්ධ ව කතා කරන එවුන්ට මාර විදියට ගහනවා කොන් කරනවා
    Harry Potter author j.k Rowling ට මාර විදියට ගැහුවා international/social media වල.

    https://www.jkrowling.com/opinions/...ns-for-speaking-out-on-sex-and-gender-issues/

    Me kes eka mokakda bn?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,650
    113
    34
    Hell
    Me kes eka mokakda bn?

    Rowling කිව්වා කවදාවත් transgender කෙනෙක් ට ගැහැණියක් හෝ පිරිමියෙක් වෙන්න බෑ කියලා අවුරුදු 2kata කලින් උපතින්ම එන sexuality එක වෙනස් කරන එක වැරැදියි කියලා
    Media ලොකු සංවිධාන එකතු වෙලා school children ලගේ මොල හෝදලා transgender කරනවා කියලා බොරු අවුලක් මවලා
    ටික කාලයක් යද්දි transgender operation කරගත්ත ලමයි ඒවා ගැන පසුතැවිලි වෙනවා කියලා
    ආපහු ගොඩක් කට්ටිය normal වෙනවලු trans අතහැරලා
    අරැන් පොත් ගිනි තියලා ඩෙගා නටන්න ගත්තා

    දැන් Facebook එකට විරුද්දව campaign එකකුත් යනවා hate speech තහනම් කරන්ඩ කියලා liberal & lGBTQ එවුන්
    උන්ට බනින්ඩ පුලුවන් අනිත් එවුන්ට මොනවත් කතා කරන්න බෑ🤬
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,535
    22,646
    113
    අම්බකිස්ස
    මහේල නෙමේ.සංගා කියලා තමා ආරංචි වුනේ.
    එයාගේ බබාලා දෙන්නගෙන් එක්කනෙක්ට තිබ්බ ලෙඩක් හොඳ වුන නිසා එයත් මේකට ගිහින්
    ලඟදි ඇක්සිඩන්ට් වෙච්ච සිද්ධියේ ඩිරෙක්ටර් මාපිටිගමත් පවුල පිටින් කන්වර්ට් වෙලා
    අපේ ගෙවල් ලගත් ෆැමිලි එකක් ඉන්නවා කන්වර්ට් වුන
    ඒ ගෙදර පුතාට සෙලින්කො එකේ ජොබ් එකක් දීලා තිබ්බා.ගෙවල් හදලා දුන්නා
    මේ වැඩේට කතෝලික අයත් කැමැති නැහැ.
    පෙන්තකොස්ත,යොහෝවා,බෝර්න් අගෙන් ඔක්කොම කරන්නේ එකම දේ

    ලංකාවේ බොර්න් එගෙන් මුලස්ථානය
    THE PEOPLE’S CHURCH (Kirimandala Mawatha)

    View attachment 83604

    Selinco lokka born again u kynwa ara sannasgala ekka tyna sakachchawedi
     
    • Like
    Reactions: silent one

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    රොෂාන් අබේසිංහ ගේ ට්විටරේ පොඩ්ඩක් බැලුවම පේනවා ,
    ජෙරෝමි කියලා පාස්ටර් කෙනෙක් ගැන එහෙම පොස්ට් දානවා
     
    • Like
    Reactions: GobbaSira

    Sen-lu

    Well-known member
  • සමහර පාස්ටස්ල කපුවො සහ සමහර හාමුදුරුවරු තමයි ලෝකෙ ඉන්න ලොකුම scammersල. උගත් නුගත් පෝසත් දුප්පත් භේදයකින් තොරව හැමෝවම අන්දනව අපරාදේ කියන්න බෑ.