AKZO NOBEL PAINTS LANKA PVT LTD

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    machan dulux paint eka meyala import karalada resale karanne lankawe?
    akzonobel agent CIC neda lankawe agent.
    nattan lankawe factory ekak thiyenawada?
    mama ada gedaratama dulux walin gatta.

    paint- Dulux brilliant white 18700
    Filler- Dulux 3450
    Potty - Dulux 760

    L8kv6cxQ_400x400.jpg

    akzo2.jpg

     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,284
    72,474
    113
    මාලඹේ
    Dulux නම් සුපිරි බං අවුරුදු 5 යනකම් ආයේ තීන්ත ගාන්න ඕනේ නැහැ. පාට වෙනස් වෙන්නෙත් නැහැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,110
    113
    33
    Kalutara
    හොදම දේ තෝරන්න රිච් වෙන්න ඔනද බන් :yes:
    Dulux නම් සුපිරි බං අවුරුදු 5 යනකම් ආයේ තීන්ත ගාන්න ඕනේ නැහැ. පාට වෙනස් වෙන්නෙත් නැහැ
    අපෙත් දැන් අවුරුදු 6ක් ගිනි ගින්දරට තියේ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Mulitilac hoda nadda?
    ඔය ඇඩ් එක මම බැලුවේ 90 ගනන් වල කලුසුදු ට්ව් එකෙන් මචන්. ඒ අසාව හිතේ තිබ්බ නිසාම තමා ඔය පේන්ට් එකම ගත්තේ. ;)

    කිලිප්සාල් කියල සුපිරි ප්ලග් , ස්විච් වර්ගයකුත් තිබුනා ඒක දැන් ලන්කාවෙ නැහැ. සුපිරි බඩු