Wordpress Help

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,334
    21,394
    113
    මචන් මන් Wordpress site එකෙ පොඩි updates ටිකක් හදන්න ලයිව් බැකප් එකක් අරන් local restore කලා. දැන් local update කරන ඒව auto auto එකෙ අප්ඩේට් වෙනව. මේක නවත්තන්නෙ කොහොමද?
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    na machan. eurl eka localhost dannada?

    ඔව්. ඒක දාන්න ඔනේ. ඊට යට තියෙන home url එකත් localhost දාන්න
    siteurl.png
     
    • Like
    Reactions: pathaleiretta

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,765
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    wordpress database eka 100% hariyata local host to live, live to local, host to host clone, move karanawa nam wp migrate db wage plugin ekak use karanna one. site URL, directory path migrate karanna.

    search and replace dunnath wedak na mokada database eke serialized data tiyena nisa.