No charger or Data cable for New iPhone 12 release

white cat

Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    දැන් ම අරන් තියා ගනින්. උන් කියන්නේ ලෝකේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ය වැඩි නිසා උන් දෙන්නේ නැ කියලා
    :yes::yes::yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Rumors තියෙන්නෙ අලුත් කේබල් එකක්(braided cable) දෙනවා චාජරේ දෙන්නෙ නැහැ කියලා නේද
    දෙකම දෙන්නෙ නැහැ කියලා කොහෙ වත් කියලා තියනවා දැක්කෙ නැහැ