Next September wala release wena iPhone 12 ekata Charger eka saha Data cable enne nalu.
M MatrixReload Active member Dec 4, 2012 161 96 28 Colombo Jul 2, 2020 #1 Next September wala release wena iPhone 12 ekata Charger eka saha Data cable enne nalu.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jul 2, 2020 #2 දැන් ම අරන් තියා ගනින්. උන් කියන්නේ ලෝකේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ය වැඩි නිසා උන් දෙන්නේ නැ කියලා Reactions: MatrixReload and white cat
white cat Well-known member Jun 4, 2020 1,127 854 113 sri lanka Jul 2, 2020 #3 gayanmax00 said: දැන් ම අරන් තියා ගනින්. උන් කියන්නේ ලෝකේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ය වැඩි නිසා උන් දෙන්නේ නැ කියලා Click to expand...
gayanmax00 said: දැන් ම අරන් තියා ගනින්. උන් කියන්නේ ලෝකේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ය වැඩි නිසා උන් දෙන්නේ නැ කියලා Click to expand...
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jul 16, 2020 #4 Bump
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,633 113 kandy Jul 16, 2020 #5 Create a problem, sell a solution Apple Reactions: HmNRazor
NEMISIS Well-known member Nov 13, 2013 11,365 19,489 113 Colombo Jul 16, 2020 #6 Rumors තියෙන්නෙ අලුත් කේබල් එකක්(braided cable) දෙනවා චාජරේ දෙන්නෙ නැහැ කියලා නේද දෙකම දෙන්නෙ නැහැ කියලා කොහෙ වත් කියලා තියනවා දැක්කෙ නැහැ
Rumors තියෙන්නෙ අලුත් කේබල් එකක්(braided cable) දෙනවා චාජරේ දෙන්නෙ නැහැ කියලා නේද දෙකම දෙන්නෙ නැහැ කියලා කොහෙ වත් කියලා තියනවා දැක්කෙ නැහැ
samindi Well-known member Mar 20, 2007 1,403 1,571 113 Oceania Jul 16, 2020 #7 rumors only. meh,... I'll end up buying it anyways
hichchiputha Well-known member Jan 3, 2018 39,817 35,694 113 වොන්ඩර් ලැන්ඩ් Jul 16, 2020 #8 tawa tika dawasakin mun phone ekat natuwa phone eka wikunayda miture
M MatrixReload Active member Dec 4, 2012 161 96 28 Colombo Jul 17, 2020 #9 samindi said: rumors only. meh,... I'll end up buying it anyways Click to expand... yes rumors only.