Devi_Balika_Corona

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මේක දේවි බාලිකා එකෙන් කරලා තියෙන්නේ...දරුවෝ ඉන්න ඔයාලටත් වැදගත් වෙයි ....:love::love:


     

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    පොළවෙ පක ගහල ඉන්න දේවි බාලිකාවෝ. අයියයි දේවි බාලිකා එකයි අතර සම්භන්ධෙ මොකද්ද ? අයියා ගියේ දේවි බාලිකා එකටද ?
    kiyanna kiyapan, matath denaganna oni eka :LOL::LOL::LOL::LOL::LOL:
    ai yako anith scl merigena karana ewa hoda nedda :frown: :frown: :frown: :frown:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වැඩේ නම් හොඳයි ඒත් පඩිපේලිය නගිද්දි අත්වැට අල්ලන්න ඵපා කිව්ව ඵකනම් අවුල් වගේ..
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    පොළවෙ පක ගහල ඉන්න දේවි බාලිකාවෝ. අයියයි දේවි බාලිකා එකයි අතර සම්භන්ධෙ මොකද්ද ? අයියා ගියේ දේවි බාලිකා එකටද ?
    Ayya nam asoke /anande ...eya thama audio recording kale... Hithuwewath nathi dawasaka sinduwa kiyanne ayya...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,108
    1
    59,230
    113
    Mother Earth
    Ayya nam asoke /anande ...eya thama audio recording kale... Hithuwewath nathi dawasaka sinduwa kiyanne ayya...
    අඩේ මමත් ආනන්දෙ. අයියගෙ බැච් එක මොකද්ද ? උබේ අයියා පස්සෙන් එනවද ? 😷
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,639
    1
    99,888
    113
    33
    Kalutara
    Ayya nam asoke /anande ...eya thama audio recording kale... Hithuwewath nathi dawasaka sinduwa kiyanne ayya...
    ඇයි බන් අයියා ආයේ සින්දු කියන්න ආවේ නැත්තේ. ඒ සින්දුව නැගලා ගියානේ. රෙකෝඩ් බ්‍රේකින් හිට් එකක් වුනා ඒ කාලේ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    පොළවෙ පක ගහල ඉන්න දේවි බාලිකාවෝ :unsure: 🤭

    පොළවෙ පක ගහල ඉන්න දේවි බාලිකාවෝ. අයියයි දේවි බාලිකා එකයි අතර සම්භන්ධෙ මොකද්ද ? අයියා ගියේ දේවි බාලිකා එකටද ?
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    ඇයි බන් අයියා ආයේ සින්දු කියන්න ආවේ නැත්තේ. ඒ සින්දුව නැගලා ගියානේ. රෙකෝඩ් බ්‍රේකින් හිට් එකක් වුනා ඒ කාලේ.
    අයියා උගන්නන හින්දා වෙලාව අඩු උනා...දැන් අයෙමත් කරනවා....ෆිල්ම්ස් 2ක music වැඩ මේ දවස්වල

    ayyage youtube eka
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    පොළවෙ පක ගහල ඉන්න දේවි බාලිකාවෝ :unsure: 🤭
    කොටා road 1n ඇතුලේ පාරවල් වල ගියා නම් දකින්න පුළුවන් දේවීන්ගේ වැඩ කිඩ