මචන්ල උදේට කොලබ සිට අබතලේට සහ හවසට අබතලේ ඉදන් කොලබට ඩේලි ඔෆ්ෆිස් ට්‍රාන්ස්පොර්ට් එකක් හොයාගන්න තියෙනව නම් කියපල්ලකෝ ග්ර්ල් කෙනෙක්ට.
හවසට තමයිලු ප්‍රස්නෙ තියෙන්නෙ. අබතලේ සිට කොලබ එද්දි. රැ වෙනත් නිසා අසහන කාරයො වැඩීලු 143 රූට් එකේ.
හවසට එන්න වෙන බස් රූට් එකක් උනත් කමක් නැ. සජෙස්සන් ටිකක් දාපල්ලකො.
පව් බන් කෙල්ලන්ටත් තියෙන ප්‍රස්න. ජොබ් එකෙන් අයින් වෙන්න හදන්නෙ
මැප් එක පහලින්.

Attachments
Last edited: