Ambathale to Colombo - Daily Travel

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මචන්ල උදේට කොලබ සිට අබතලේට සහ හවසට අබතලේ ඉදන් කොලබට ඩේලි ඔෆ්ෆිස් ට්‍රාන්ස්පොර්ට් එකක් හොයාගන්න තියෙනව නම් කියපල්ලකෝ ග්ර්ල් කෙනෙක්ට.

    හවසට තමයිලු ප්‍රස්නෙ තියෙන්නෙ. අබතලේ සිට කොලබ එද්දි. රැ වෙනත් නිසා අසහන කාරයො වැඩීලු 143 රූට් එකේ.
    හවසට එන්න වෙන බස් රූට් එකක් උනත් කමක් නැ. සජෙස්සන් ටිකක් දාපල්ලකො.

    පව් බන් කෙල්ලන්ටත් තියෙන ප්‍රස්න. ජොබ් එකෙන් අයින් වෙන්න හදන්නෙ

    මැප් එක පහලින්.
     

    Attachments

    • Bus Stop to Bus Stop Google Maps.png
      Bus Stop to Bus Stop Google Maps.png
      833.3 KB · Views: 40
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    office transport
    මචන් එයා උදේට හංවැල්ලේ ඉදන් කොලබ යන්නෙ. මට ඔනේ එකේ අනිත් පැත්ත. මෙයා නැවතිලා ඉන්නෙ කොලබ කොවාටර්ස් වල. කොලබ ඉදන් උදේට අබතලේට යන්න එකක් තමයි ඔනෙ. හවස අබතලේ ඉදන් කොලබට

    හවසට අබතලේ ඉදන් කොලබ එන AC බස් නැද්ද මචන්. ?
    තැන්ක්ස් මචන්ල බම්ප් වලට. පුලුවන් නම් දකින වෙලේකට අයිත් බම්ප් කරන්න. දැන් හදිසියකට පොස්ට් එකක් බම්ප් කරගන්න බැනෙ ලේසියෙන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    udeta koheda ban 143 senaga abatale pattata .colombo innawanam kohenda naginne.kotuwennam seat thiyanavane.keeyatada vadata inna one
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    udeta koheda ban 143 senaga abatale pattata .colombo innawanam kohenda naginne.kotuwennam seat thiyanavane.keeyatada vadata inna one

    උදේට ලොකු කේස් එකක් නැලු මචන්. හවසට එද්දිලු අවුල. සෙනග නැලු. අසහන කාරයො වැඩි සීන් එකක් තියෙන්නෙ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Ithin ban mamath oya route ekema ne yanne. uba kamathi nam mama drop karannam. I am serious. Alto Car
     
    • Like
    Reactions: VPS09