work from home කට්ටිය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තත්පර දෙකක් යන්නෙත් නෑ සමහර වෙලාවට මිලිසෙකන්ඩ් ගානකින් එනවා...යූ පී එස් එකේ රිලේ එකද මොකද්ද වැඩ කරන්නෙත් නෑ සමහර වෙලාවට...කොම්පියුටරේ රිස්ටාර්ට් වෙනවා
    ඔව් ඔලුව හරවල කරන්ට් එක තියෙනවද බලද්දී ඒ ටිකට ආයේ ඇවිත් :baffled: මගේ නං ගහලම යනව ළඟදීම හාඩ් එකටත් කෙළවෙනව මෙහෙම ගිහින්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    අපේ මාසෙකට හෝ මාස දෙකකට වගේ එක පාරක් උදේ 8.30 ඉඳන් හවස 6 වෙනකන් කරන්ට් කපනවා. දවස් දෙකකට තුනකට කලින් ෆෝන් එකට මැසේජ් එකක් එවනවා එදාට කරන්ට් කපනවා කියල. තව ඊට අමතරව මස්සේට 10 පාරක් හෝ 15 පාරක් අතර කරන්ට් කපනවා තත්පර තුනේ ඉඳන් පැය භාගයක් වෙනකන්.

    ලංකාවේ වැඩිම පවර් කට් තියෙන්නේ අපේ පැත්තේ. LECO නෙමෙයි. මණ්ඩලේ.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    Yako work from home kiyanne iron karana ekada? Wathura unu karana ekada? Wathura tankiyata wathura gahana ekada?

    Mona hukana kathawakda eka 😭 work from home kiyala badu pot ekak wat karanawada?
    ඇයි බන් වැඩ කරද්දී tea එකක් එහෙම බොන්නේ නැද්ද ? 600 w සෙල්ලන් ජෙනියට වියදම් කරන සල්ලි වලට තව Rs 10000 ක් දැම්ම නම් ඔය දාපු සේරම වැඩ ටික කරගන්න පුළුවන් ජෙනියක් ගන්න පුළුවන්. අනික බන් work from home කරන එවුන් හිගන්නෝ නෙමෙයිනේ. උට 10000 ක් ඕකට දෙන්න බැරි තරම් හාඩත් නම් හොදම දේ work from home නවත්තල කුඹුරක් කොටන්න යන එක. දැන් කුඹුරු වැඩ කන්න /බොන්න දීල දවසට 2100 යි. :lol::lol::lol:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    සාමාන්‍යයෙන් කොච්චර power එකක් තියන generator එකක් ඕනෙද සාමාන්‍ය ගෙදරකට?
    TV එකක්, light 4ක් 5ක්, computer එකක් laptop එකක් වගේ??
    2000KV or 4500KV වගේ ඇති ද??
     
    • Like
    Reactions: reddeckuka

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    maxresdefault.jpg


    http://www.leco.lk/powerIntrup_e.php

    apita nam deyyane kiyala maaseta dawask aniwa kapanawa :love: samahara maasa walata dawas 2k kapalath thiyenawa :love::love:
    අපිටත් එහෙමයි බං. හේතුවක් දන්නෙ නෑ මාසෙකට එකක් හෝ දෙකක් කපනව බ්‍රහස්පතින්දට. මාර කරුමයක්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    සාමාන්‍යයෙන් කොච්චර power එකක් තියන generator එකක් ඕනෙද සාමාන්‍ය ගෙදරකට?
    TV එකක්, light 4ක් 5ක්, computer එකක් laptop එකක් වගේ??
    2000KV or 4500KV වගේ ඇති ද??

    2000KV එකක් සාමාන්‍ය ගෙදරකට ඇති
    අපේ ගමේ ගෙදර තියනවා හද්ද පරන ජපන් හොන්ඩා එකක් 2000KV
    ඒකෙන් අපි ගෙදරම ලයිට් දාල, Non inverter model fridge එකකුත් වැඩ කරනවා
    ලැප්ටොප්, TV සේරමත් දානවා අපි ඒකෙන්, එහෙ බල්බ් සමහර ඒව CFL සමහර ඒව incandescent.
     
    • Like
    Reactions: Sahitha