මට අර සිද්ධිය වෙන්න හේතුව හොයා ගත්තා. ( Gay physical attraction but straight mental attraction)
මම කාලයක් ඉන්ජෙක්ෂන් එකක් ගත්තා. ජිම් එකකින් සෙට් උණ ඩයල් එකක් දුන්නෙ. සැරින් සැරේ ගැහුව.
ඒ ඉන්ජෙක්ෂන් එකට physical sexual attraction එක වෙනස් වෙනවා ලු. Net එකෙන් හොයාගත්තෙ.
ඒත් mental attraction එක කලින් විදියටම තියෙනවා ලු. E kiyanne ganu laminta kamathi eka. Mama issara ganu lamainta kamathi. Thamath adare ganu lamainta witharai.eth kollo gana physical attraction.
අනේ මම ආයෙත් නම් මැරුණත් ස්ටෙරොයිඩ් ගහන්න යන්නෙ නෑ.
ප්ලිස් මොකද්ද කරන්න ඕන කියපල්ලා. මට sexuality එක වෙනස් කරගන්න බැරි වෙයිද?
මම දැන් නම් අරක ගහන්නෙ නැහැ. මහ ලොකු ප්රතිපලයක් නැති නිසා නැවැත්තුවා.නවත්තලා ගොඩක් කල්. ඒත් sexuality එක ඇයි වෙනස් නොවෙන්නෙ?
අනේ බං මම ඕන කට්ටක් කන්නම් මේක වෙනස් කරගන්න ප්ලීස් උදව් කරාහල්ලා

Last edited: