Elakiri Android App එකක්?

Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    මම මචන් ඉන්න ගමන් එලකිරි එකට ඇප් එකක් හදනව. මුලින්ම මම කියන්න ඕන, මීට කලිනුත් මේක ගැන කිව්වම ලොක්ක කිව්ව ලොගින් වෙන්න හදන්න එපා, බුවාට හැම අප්ඩේට් එකේම කෝඩ් එක චෙක් කරන්න බෑ කියල.


    Screenshot_Elakiri_2020_20200704-095420.pngScreenshot_Elakiri_2020_20200704-095558.pngScreenshot_Elakiri_2020_20200704-224608.png
     
    Last edited:

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Koi video1
    මම දාපු රෙකෝඩින් එකේ මම අර නූඩ් ත්‍රෙඩ් එකේ යනවනෙ, ඒකෙ පොටෝ නිසා මම හිතන්නෙ වීඩියෝ එක අයින් කරලද කොහෙද

    github daanna. apith help ekak dennam
    එලකිරි, මම දාන්නම්

    ලොගින් නැතුව නං වැඩක් නෑ නේද ඒ උනාට

    ඒක ඇත්ත බන්. ඒත් වටිනව මටනම්. මම ඒකයි මේක හදන්න ගත්තෙත්
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Koi mchn download link

    තව වැඩ ටිකක් තියෙනව මචන්. තාම ස්ටේබල් නෑ හරියට. සෝස් එක ජිට් හබ් දාන්නම් ලගදිම, ඒත් එක්කම ඩවුන් කරන්න ලින්ක් එකකුත් දෙන්නම්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,312
    25,783
    113
    Fantasy
    තව වැඩ ටිකක් තියෙනව මචන්. තාම ස්ටේබල් නෑ හරියට. සෝස් එක ජිට් හබ් දාන්නම් ලගදිම, ඒත් එක්කම ඩවුන් කරන්න ලින්ක් එකකුත් දෙන්නම්
    elaz