අපේ වත්තේ අඹ ගහකුයි ඇඹැරැල්ලා ගහකුයි දැන් ටික දවසක ඉදන් කොල දුඹුරු පාට වෙලා හැලිලා මැරීගෙන එනවා අවුරුදු ගානක් පරන හොදට ගෙඩි හැදුන ගස් දෙකක් මෙහෙම එක පාරටම මැරෙන එක ගැන මට නම් සැකයි මොකෙක් හරි වස දාලද කියලා
ගහ උඩ වේලිලා තිබුනට තාම කද මැරිලා නෑ
මේගස් දෙක බේර ගන්න ක්රමයක් නැද්ද මචංස්ලා
ගහ උඩ වේලිලා තිබුනට තාම කද මැරිලා නෑ
මේගස් දෙක බේර ගන්න ක්රමයක් නැද්ද මචංස්ලා