Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපේ වත්තේ අඹ ගහකුයි ඇඹැරැල්ලා ගහකුයි දැන් ටික දවසක ඉදන් කොල දුඹුරු පාට වෙලා හැලිලා මැරීගෙන එනවා අවුරුදු ගානක් පරන හොදට ගෙඩි හැදුන ගස් දෙකක් මෙහෙම එක පාරටම මැරෙන එක ගැන මට නම් සැකයි මොකෙක් හරි වස දාලද කියලා
    ගහ උඩ වේලිලා තිබුනට තාම කද මැරිලා නෑ

    මේගස් දෙක බේර ගන්න ක්‍රමයක් නැද්ද මචංස්ලා 🙁
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අපේ වත්තේ අඹ ගහකුයි ඇඹැරැල්ලා ගහකුයි දැන් ටික දවසක ඉදන් කොල දුඹුරු පාට වෙලා හැලිලා මැරීගෙන එනවා අවුරුදු ගානක් පරන හොදට ගෙඩි හැදුන ගස් දෙකක් මෙහෙම එක පාරටම මැරෙන එක ගැන මට නම් සැකයි මොකෙක් හරි වස දාලද කියලා
    ගහ උඩ වේලිලා තිබුනට තාම කද මැරිලා නෑ

    මේගස් දෙක බේර ගන්න ක්‍රමයක් නැද්ද මචංස්ලා 🙁


    ubalage gewal hathara wate JVP kenek innawada balapan? innawanam uge hiyana kuhaka kamata mona hari karala athi
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇඹැරැල්ලා වල නම් ඔය වගේ කොළ හැලි ලා කොළ එනවා. අඹ වල නන් එහෙම අහලා නෑ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇඹැරැල්ලා වල නම් ඔය වගේ කොළ හැලි ලා කොළ එනවා. අඹ වල නන් එහෙම අහලා නෑ.

    නෑ බන් මේක නම් කාගේ හරි ගේමක් ගස් දෙකම එකට මේ විදියට මැරෙන්න විදියක් නෑ
     
    • Like
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,592
    113
    මාලඹේ
    අවුරුදු ගානක් පරන ගස් මොනවා කරන්නද ඉතින් හැමදෙයක්ම නැතිවෙනවානේ
    ඔව් බං දැන් කොයි දේයත් නැතිවෙනවා . ලෝකේ අස්ථිරයි කියලා කිව්වහම අපි හිනා උනා . කොරෝනා අවට පස්සේ තමා අස්ථිර බව ඇත්ට්ඨාම තේරුනේ 😬😬
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ගංගා මෑණියන්ගාව ගිහින් අංජනමක් බලන්න, ටක්කෙටම කියයි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    adikawa water danna ( wisak dala nm concentration adu karanna )

    puluwn nm ph test karala ,ph balance karanna

    YT eke hoyapan hodata solution