ප්රයිවට් බැංකුවකට කඩේයන තරම්![]()
උබට ප්රයිවට් වුනාට අපිඅට සින්හල බිසන්ස් එකක්අද මේකට මෙහෙම කරා නම් හෙට වෙන සින්හල බිස්නස් එකකට කෙලවල්ලම දාලා යන්න පුළුවන්
මුන්ගේ බලේ අන්තවාදී කම පෙන්නන්න මේ දගලන්නේ
unp එකට හින් නුලෙන් කඩේ යනකොඅටම හිතුනා කාගේ හරි ෆේක් ෆ් එකක් කියලා
machanla , pickme app eken food order ekak dalladi mage sampath debit card eka decline wenawa ne
wenada order kara no issue
readd karankota , ooopss error message ekak enawa , salli balance check kara salli tiyee
vishwa log una mehema message ekak awa, any idea ?
View attachment 84167
අප්පාට සිරි එහෙමද මුන් මේකට කෙලලා වත් ද මන් නම් හිතැන්නේ නැහැ pickme මෙච්චර මෝඩ වෙයි කියලා උබ සම්පත් හොට ලයින එකට කෝල් එකක් දීලා බලපන් එකවුන්ට එකේ අවුලක්ද බලන්න
අවුලක් නැත්නම් .
..
.
කාඩ් එක රිමිව් කරලා අද කරලා බලපන් දෙකම
pickme food වලට කෝල් එකක් දීලා බලපන් මොකද්ද කියන්නේ බලන්නේ
වෙන කාඩ් එකක් දාලා බලපන් එක හරි ගිහිලා සම්පත් එක විතරක් වැඩ නැත්නම් වුන්ගේ ෆේස්බූක් පිටුවේ හොද රිවිව් එකක් දාපන් සාක්සිත් එක්ක
මම හිතන්නේ නම් නැහැ pckme මොදොයෝ කියලා හැබැයි සුවර් නැහැ ඕකුන් තමයි සාරියා කැම්පස් වලට එලි පිට සල්ලි දුන්නේ
