2020 Sri Lankan parliamentary election?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    Gota ge wiyathmaga set eka kauda colombo walin illana?
    හෙළයේ මහා වියතානන් වූ වීමල වීරංවශාභිධාන මහා විදේශ ගමන් බලපත්‍ර ලාභියාණෝ
     
    • Haha
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    107330688_1989660261168316_1432069060972825960_n.jpg
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    image_bae9056288.jpg



    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් බිහිකෙරුණු වියත්මග සංවිධානය විසින් මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් නිල වශයෙන් නම්කර තිබේ.

    එම සංවිධානයෙහි නිල ෆේස්බුක් පිටුවෙහි දක්වා ඇත්තේ එම සංවිධානයෙහි විධායක සභිකයින් තිදෙනෙක්, දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් තිදෙනෙක් සහ සාමාජිකයින් තිදෙනෙක් පමණක් මහමැතිවරණයට එම සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින බවයි.

    ඊට අමතරව තවත් විධායක සභිකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කර ඇති බව ද එම සටහනෙහි දැක්වේ.
     
    • Like
    Reactions: kinkon and FCB