ලෙඩක්ද ?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් උබලට සමහර ඉලක්කම් දැකලා මාරු වෙලා ලිය වෙනවද ?

    උදාහරණ :

    4656 > 4565

    මට සමහර Invoice වල Number එක බලලා System එකට දාද්දි එහෙම වෙලා තියනවා .
    තව මතකේ තියන Numbers පස්සේ මතක් වෙද්දී එහෙම එලියට මාරු වෙලා එන්න පුලුවන්ද ?
     
    Last edited:

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    :unsure::unsure::unsure: මට නම් එහෙම වෙලා නැ බන්. සමහර අයට ඔහොම වෙනවා කියලා නම් අහලා තියනවා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    :unsure::unsure::unsure: මට නම් එහෙම වෙලා නැ බන්. සමහර අයට ඔහොම වෙනවා කියලා නම් අහලා තියනවා.
    මාත් අහලා තියනවා බන් .අපි ගොඩක් වෙලාවට වචන කියද්දීත් මුලයි අග ටයි විතරනේ ඇහැ යනවා කියන්නේ .එතකොට මැද ඉලක්කම් මාරු වෙන්නත් පුළුවන් නේද ? :unsure:
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    මාත් අහලා තියනවා බන් .අපි ගොඩක් වෙලාවට වචන කියද්දීත් මුලයි අග ටයි විතරනේ ඇහැ යනවා කියන්නේ .එතකොට මැද ඉලක්කම් මාරු වෙන්නත් පුළුවන් නේද ? :unsure:
    මෙහෙම එකක් තියනවා මචන්, වචන ටයිප් කරන්නෙ අපි පුරුද්දට, ඉලක්කම් මතකෙන් ටයිප් කරන්න ඕනි ගොඩක් දුරට. (y)
     
    • Like
    Reactions: EssJeeEm

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මට ලියද්දි එහෙම වෙනවා. අංක නෙවෙයි වචන. අන්තිමට ලියන්න තියන අකුර මැදින් ලියවෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් උබලට සමහර ඉලක්කම් දැකලා මාරු වෙලා ලිය වෙනවද ?

    උදාහරණ :

    4656 > 4565

    මට සමහර Invoice වල Number එක බලලා System එකට දාද්දි එහෙම වෙලා තියනවා .
    තව මතකේ තියන Numbers පස්සේ මතක් වෙද්දී එහෙම එලියට මාරු වෙලා එන්න පුලුවන්ද ?

    concentrate on ur job
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,865
    113
    Fantasy
    ලෙඩක් තමා ඕක.
    ඉක්මනට බෙහෙත් ගන්න.
    අපේ පැත්තෙ පොරක් හිටිය ඔය වගේ. සතියයි හිටියෙ මලා