මාත් අහලා තියනවා බන් .අපි ගොඩක් වෙලාවට වචන කියද්දීත් මුලයි අග ටයි විතරනේ ඇහැ යනවා කියන්නේ .එතකොට මැද ඉලක්කම් මාරු වෙන්නත් පුළුවන් නේද ?මට නම් එහෙම වෙලා නැ බන්. සමහර අයට ඔහොම වෙනවා කියලා නම් අහලා තියනවා.
මෙහෙම එකක් තියනවා මචන්, වචන ටයිප් කරන්නෙ අපි පුරුද්දට, ඉලක්කම් මතකෙන් ටයිප් කරන්න ඕනි ගොඩක් දුරට.මාත් අහලා තියනවා බන් .අපි ගොඩක් වෙලාවට වචන කියද්දීත් මුලයි අග ටයි විතරනේ ඇහැ යනවා කියන්නේ .එතකොට මැද ඉලක්කම් මාරු වෙන්නත් පුළුවන් නේද ?![]()
Its actually the transposition of numbers... a kind of number reversal.මාත් Search පාරක් දාද්දි ඕක සෙට් උනා![]()
මට ලාවට වගේ ඕක කලාතුරකින් වෙන්නේIts actually the transposition of numbers... a kind of number reversal.
මචන් උබලට සමහර ඉලක්කම් දැකලා මාරු වෙලා ලිය වෙනවද ?
උදාහරණ :
4656 > 4565
මට සමහර Invoice වල Number එක බලලා System එකට දාද්දි එහෙම වෙලා තියනවා .
තව මතකේ තියන Numbers පස්සේ මතක් වෙද්දී එහෙම එලියට මාරු වෙලා එන්න පුලුවන්ද ?