කාමය වරදවා හැසිරීම කියන්නේ මොකක්ද?

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    oke hari artha dakweemak thiyanawa..mata mataka naha hariyatama මව විසින් රකින පියා විසින් රකින කියල පටන් ගන්නේ මේකෙ ගොඩක් උන් ලියලා තියෙන්නේ පච

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්

    1. මාතු රක්ඛිතා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්ඛිතා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    4. භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.

    මේ ලෝකයේ සිsටින සත්ත්වයා ලිංගිකව හැසිරීම ඔවුනට ආවේණික වූ ධර්මතාවක්‌. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒ බව මෙසේ සඳහන් වෙනවා.

    source - https://elakiri.com/threads/කාමයේ-වරදවා-හැසිරීමේ-විපාක.1866277/
     
    • Like
    Reactions: Chuti Kolla

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ow..mage anumatha kirimen wadak na..budu hamuduruwo deshana karapu artha dakweemata eka adala wenawanam eka pawak..
    kohomath badinna kalin adala kena rakinne demapiyo ne..e nisa eka pawak.

    බුදු හාමුදුරොත් කියලා තියෙනවනේ දෙයක් කියූ පමණින් විශ්වාස කරන්න එපා කියලා
    ඒකයි මන් එහෙම ඇහුවේ
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    oya thiyenne
     
    .
    මේක බැලුවොත් කාත් එක්කවත් බෑනේ
     
    • Haha
    Reactions: lankaq

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    බුදු හාමුදුරොත් කියලා තියෙනවනේ දෙයක් කියූ පමණින් විශ්වාස කරන්න එපා කියලා
    ඒකයි මන් එහෙම ඇහුවේ
    hithala balapanko..wadiye e gana hithanna deyak na..one molayak thiyana podi ekekta unath eka therenawa.mehemai..owage hidas na..e nisa e hidas hoyanne nathiwa..e widihata rakkanam iwarai..
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    hithala balapanko..wadiye e gana hithanna deyak na..one molayak thiyana podi ekekta unath eka therenawa.
    ඒක මන් හිතුවා
    මන් අහන්නේ මන් බදින්න ඉන්න ගෑනු ළමයත් කැමතිනම්, එයාවම බදිනවානම් ඇයි බදින්න කලින් සෙක්ස් කලාම තියෙන වරද?
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    .
    මේක බැලුවොත් කාත් එක්කවත් බෑනේ

    කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත. ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි.
     
    • Like
    Reactions: Chuti Kolla

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත. ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි.
    1.මන් අහන්නේ මන් බදින්න ඉන්න ගෑනු ළමයත් කැමතිනම්, එයාවම බදිනවානම් ඇයි බදින්න කලින් සෙක්ස් කලාම තියෙන වරද?
    2.මචන් ඔකේ ස්වයං වින්දනය ගැන නැද්ද?
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    .
    මේක බැලුවොත් කාත් එක්කවත් බෑනේ
    mehemai..owage hidas na..e nisa e hidas hoyanne nathiwa..e widihata rakkanam iwarai..

    1. ekata pau sidda wenawa..ekai kiyanne..sinhalen...
    2. eka gananam danne na..akusalayak ekath kiyala ahala tiyanawa.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    1.මන් අහන්නේ මන් බදින්න ඉන්න ගෑනු ළමයත් කැමතිනම්, එයාවම බදිනවානම් ඇයි බදින්න කලින් සෙක්ස් කලාම තියෙන වරද?
    2.මචන් ඔකේ ස්වයං වින්දනය ගැන නැද්ද?

    1.කෙල්ල උබට අයිති නෑනේ තවම (මවගෙන් පියාගෙන් යැපෙන්නේ) , ඉතින් මේකේ හැටියට පවක්.
    2. කියවල බලන්න බ්‍රෝ, මමත් දන්නේ නැ, Just coppied.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    mehemai..owage hidas na..e nisa e hidas hoyanne nathiwa..e widihata rakkanam iwarai..
    1. ekata pau sidda wenawa..ekai kiyanne..sinhalen...
    2. eka gananam danne na..akusalayak ekath kiyala ahala tiyanawa.

    හ්ම්ම්
    ඕනෑවට වඩා මිනිස්සුන්ගේ නිදහසට තහංචි දාල වගේ දැනෙන්නේ නැද්ද?
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    1.කෙල්ල උබට අයිති නෑනේ තවම (මවගෙන් පියාගෙන් යැපෙන්නේ) , ඉතින් මේකේ හැටියට පවක්.
    2. කියවල බලන්න බ්‍රෝ, මමත් දන්නේ නැ, Just coppied.
    munta keewata wadak na bro..

    හ්ම්ම්
    ඕනෑවට වඩා මිනිස්සුන්ගේ නිදහසට තහංචි දාල වගේ දැනෙන්නේ නැද්ද?
    naha..
     
    • Like
    Reactions: Chuti Kolla

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    .
    මේක බැලුවොත් කාත් එක්කවත් බෑනේ
    පිලිගත්තත් නැතත් ඒක තමයි ලෝක ධර්මතාවය මචන්. ඒ අකුසල් කරන ආකරයෙන්ම අපේ අකුසල් වැඩි වෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවා නම් බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන ධර්මයේ මොනවද තියෙන්නෙ කියලා හැමදේම ඇත්ත. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කාලෙ මිනිස්සුන්ගෙ ධර්ම දැනුම ගොඩක් අඩුයි. මිත්‍ය දෘශ්ඨිය බහුල වෙන කාලයක් මේක. ඉස්සරහට මීටත් වැඩී. සරලවම මෙහෙම හිතපන්. කෙනෙක් කියනවා කෙල්ලත් කැමති නම් මාත් කැමති නම් සෙක්ස් කරාට පව් සිද්දවෙන්නෙ නෑ කියලා. බදින්න කලින් ගොඩක් උන් ඕවා කරන්නෙ තමන්ගෙ අම්මට තාත්තට හොරෙන්. බොරුවක් කියලා ගෙදරින් ගිහින් කොල්ලා හෝ කෙල්ල එක්ක නිදියලා එනවා. එතනම වෙලා තියෙන්නෙ දෙමව්පියන් රැවටීමක්නෙ. ඒකයි ඒක අකුසලයක් වෙන්නෙ. බැන්දට පස්සෙ ඒ ස්ත්‍රිය අයිති වෙන්නෙ තමන්ට. බදින්න කලින් දෙමව්පියන්ගෙ අවසරය ඇතුව ඒ දේවල් වෙනවා නම් එතන පවක් සිද්ද වෙන්නෙ නෑ.
     
    "බදින්න කලින් දෙමව්පියන්ගෙ අවසරය ඇතුව ඒ දේවල් වෙනවා නම් එතන පවක් සිද්ද වෙන්නෙ නෑ."

    ඒක වැදගත් කාරණයක්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    "බදින්න කලින් දෙමව්පියන්ගෙ අවසරය ඇතුව ඒ දේවල් වෙනවා නම් එතන පවක් සිද්ද වෙන්නෙ නෑ."

    ඒක වැදගත් කාරණයක්
    පවක් වෙන්නෙ නෑ කියලා මම අදහස් කරේ කාම මිත්‍යාචාර අකුසලය වෙන්නෙ නෑ කියලා
     
    • Like
    Reactions: Chuti Kolla

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Thanks mcn. Mata hitenne mcn uba me karuna gana thread ekak dammanam watinawa. (y)

    Edit: mcn kauru kiwwath bn kamayange sapak naha kiyala eketh yamkisi athal eka thiyena nisane api ekata kamati. Ehema neweida?
    ඔව් මචන්. ඒක මෙහෙමයි. පංච කාමයන් තුලින් ප්‍රිය මදුර, අප්‍රිය අමනාප ස්වබාවයක් අපිට දැනෙනවා තමයි. එකට කියන්නේ විපාක වේදනා කියල. එක නවත්තන්නත් බැහැ. ඒ ප්‍රියතාවය තමයි ඇලෙන්න හේතු වෙන්නෙ. අප්‍රියතාව තමයි ගැටෙන්න හේතු වෙන්නේ. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි යම් පංච කාම අරමුණකින් ප්‍රියතාවක් හෝ අප්‍රියතාවක් දැනුනද ඒ ප්‍රියතාවය හෝ අප්රියතාවය ලැබුනේ අදාළ බාහිර අරමුන තුලින් (රූපයේ, ශබ්දයේ, ගන්දයේ, රසේ, පහසේ හෝ ධම්මයේ) නෙවෙයි ඒ ඒ පුද්ගලයාගේ හෝ සතාගේ කර්ම භවය තුල තැන්පත්ව තිබිල ඊට ගෝචර වෙන අරමුණක් ලැබුනම ඉහලට මතු උන දෙයක් කියන එක. උදාහරණයක් විදිහට උඹට අවුරුදු 7ක් 8ක් කාලේ කවදාවත් කාල නැති කෑමක් කෑව කියල හිතපන්. කාල නොතිබුන නිසා රසය ගැන දන්නේ නැති උනාට ඉස්සෙල්ලම කනකොටම 'ශහ් මේක නං මරුනේ" කියල හැඟීමක් එන්න පුළුවන්නේ. ඒ දැනුනේ පෙර සසරෙදි ඒ ජාතියේ ආහාර හොදයි ශෝක් කියල හදාගෙන තිබුන ප්‍රියතාවයක්. එකට හරියන අරමුණක් මේ ජීවිතේදී ගෝචර වුන ගමන් අර ස්ටෝර් කරලා තියෙන ටික ඇදිල එනවා. ආපු ගමන් සුවයක් දැනෙනවා. දැනුන ගමන් අවිද්‍යාව නිසා ඇටෑච් වෙනවා මේකේ තමයි මේ සුවය තියෙන්නෙ කියන දෘෂ්ටියෙන්. මේ ජාතිය ශෝක්. මරු කියල. දැන් අවුරුදු ගානකට පස්සේ උඹ කොහේදී හරි ඒ කෑම ජාතිය දැක්කොත් හරි නොහිතපු වෙලාවක කන්න ලැබුනොත් හරි අර ඉස්සෙලම කාල හදාගෙන තිබුන සුවය උඹේ කර්ම බවයෙ ඉඳල ඇදිල එනවා. එතකොට උඹට අර ඉස්සර දැනුන හා සමානවම සුවයක් ආයෙත් දැනෙනවා. ඔන්න ඕකයි ටෙක්නික් එක. උඹ කලේ සසර පුරුද්දෙන් ආව ප්‍රියතාවය මේ භවයෙදී තව සැරයක් අප්ඩේට් කර ගත්ත එක. ඔය වැඩේ අනිත් ඉන්ද්‍රියන් වලටත් එහෙමමයි. කෙල්ලෝ දැක්ක ගමන් "පට්ට" කියල එන්නෙත් එහෙම තමයි. ස්ත්‍රී රුප ගැන හදාගෙන තිබුන ප්රියතාවයන්. ජරා ගොඩක් දැක්කොත් හරි ගඳක් ආවොත් හරි හරි අප්‍රසන්න ගතියක් දැනෙන්නේ කලින් ඒවා ගැන ද්වේශ චේතනා ( අප්‍රිය අමනාප) හදල ස්ටෝර් කරලා තියෙන නිසා. එක එක ජාතියේ සත්තුන්ට එක එක ජාති වල ප්‍රිය අප්‍රිය දේවල් තියෙනවා. අපිට ප්‍රිය ජාති ඌරට ප්‍රිය නෑනේ. ඌරට ප්‍රිය ජාති අපිට ප්‍රිය නෑනේ. එතකොට ඔය බාහිර රූප වල, ශබ්ද වල ...etc ඔය ප්‍රිය අප්‍රිය කම තිබුනනං අපිටත් අනිත් සත්තුන්ටත් හැම කෙනෙක්ටම ඒකම විදිහට ප්‍රිය අප්‍රිය කම දැනෙන්න ඕන නේද? ඔන්න ඔතෙන්දි තේරෙන්න ඕන ප්‍රිය අප්‍රිය කියල ජාති තියෙනවා හැබැයි ප්‍රියතාවය හෝ අප්‍රියතාවය ඒ ඒ පංච කාම වස්තු වල තිබිල එන දෙයක් නෙමෙයි සත්වයන්ගේ සංසාරික දෘෂ්ටි සහ මේ භවයේ හදාගත්ත දෘෂ්ටි අනුව කර්ම බවයෙ තැන්පත් වෙලා තිබිල ඊට ගෝචර වෙන අරමුණක් අවම ඇක්ටිව් වෙන දෙයක් කියල.
     
    මචන් උඹට ලොකු දැනුමක් තියෙනවා ධරමය ගැන. පුලුවන් නම් ත්‍රෙඩ් ටිකක් දාපන් මචන් අපිටත් දෙයක් ඉගෙනගන්න :love:
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ow machan. Rerukane hamuduruwange bauddayahe athpotha pothe tiyenawa. Kama mithyacharaya wena kanthawan 10 k gana budu hamuduruwo kiyala tiyenawa. Mata 10 ma mathaka na hatiyata. E unata e 10 gaththama badapu ganith ekka sex karana eka witarai paw naththe. Badinna kalin sex karana ekath ganenne kamaye waradawa hasireema widihata.
    බැඳපු ගැනිත් එක්ක සෙක්ස් කරන එක කාම මිත්‍යාචාරය නෙමෙයි කියන එක හරි. හැබැයි එතැනදී රාග චේතනාවක් නැතුවද වැඩේ වෙන්නෙ? නිකන් රොබෝ කෙනෙක් වගේ? දැන් රාග චේතනාව තියාගෙන ගැනි එක්ක සෙක්ස් කලාම නිවන් දකින්න පුලුවන්ද? නිවනක් ඕන නැත්තන් ඉතින් ගැටළුවක් නැහැ.